2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කරු ජයසූරිය රිය අනතුරක
රසංග Friday, 01 June 2012 08:21 PM
මට තේරෙන්නෑ මොකක්ද මේ වෙන්නේ කියලා...
වීරසේකර Friday, 01 June 2012 09:14 PM
මෙයා හොදයි කිව්වට හීන් නූලෙන් වැඩ... දැන්වත් පාක්ෂිකයන්ට ද්‍රෝහිකම් නොකර ඉන්න.. පාක්ෂිකයෝ සාප කරනවා. ඒකයි මෙහෙම වෙන්නෙ...
සුරංග පතිරණගේ Friday, 01 June 2012 10:27 PM
ඔබට ඉක්මන් සුව පතනවා! බුදු සරණයි!!
සුප්රා Friday, 01 June 2012 10:40 PM
අනේ පවු, රටේ වාසනාවටයි ඔබ තුමා බේරැණේ..!! හි හි හී
රසෝජ් Friday, 01 June 2012 10:08 PM
පරණ පිනක් වැඩකරල වගේ ..
රවී Friday, 01 June 2012 11:42 PM
වැඩ බැරි දාසට .............ඉක්මන් සුවය.........
පාලිත Friday, 01 June 2012 11:56 PM
මැතිතුමනි, මෙහෙම පාරෙ ගමන් කරන්න මොකද හදිස්සිය...
වරැණ Friday, 01 June 2012 11:35 PM
ඔබට ඉක්මන් සුවය ලැබේවා!!
සකලබුජං Saturday, 02 June 2012 12:25 AM
නේ කරැ ඔයා හම්බන්තොටටම ආවද ඉස්පිරිතාලයක් හොයාගෙන.. ඉක්මන් සුවය පතනවා
අසේල Saturday, 02 June 2012 12:40 AM
ඉක්මන් සුවය ලැබේවා.
සමරනායක. Saturday, 02 June 2012 01:47 AM
අනේ පව් අපේ ගමේදී අනතුරක් උනාට මගේ කණගාටුව , අපේ ගමේ අරුණ ශාන්ත අයිය ඇතුළු අනිත් පිරිස ෆොටෝ එකෙන් දැකගන්න ලැබුණු එක ලොකු දෙයක්,
සෑම් සිල්වා Saturday, 02 June 2012 04:11 AM
කකුල හෝදගන්නවත් වෙලාවක් නෑ.. වැඩ අධික මන්ත්‍රීවරයෙක් ඉක්මන් සුවය ලැබේවා..
ටීත Saturday, 02 June 2012 06:03 AM
අඩේ, එයා යන්නේ ටාටා ඉන්ඩිකා එකකද?
සන්ජය Saturday, 02 June 2012 06:37 AM
අනතුරේ ස්වාභවය අනුව මීට වඩා බරපතල වෙන්න ඕන.. හෙද මනුෂ්වයෙක් හිංද සුළු තුවාල ලබල තියෙන්න. ඉක්මන් සුව ලැබේවා...
ලක්ෂාන් Saturday, 02 June 2012 07:53 AM
ඉන්දියන් වාහන ගත්තම ඔහොම තමා. ඔබට ඉක්මන් සුවය පතමි
කිවී Saturday, 02 June 2012 07:23 AM
කරු මන්ත්‍රී තුමාගේ කාර් එක ටාටා ඉන්ඩිකාද? පුදුමයි.
සරත් Tuesday, 05 June 2012 12:05 PM
මෙවැනි රිය අනතුරු දැන් සාමාන්‍ය දේවල් වෙලා ඉවරයි
රම්සි Wednesday, 06 June 2012 08:18 PM
මැති ඇමතිතුමන්ලා කවුරු කවුරුත් තම තමන්ගේ වේග සීමා දැන ගත්තොත් නරකද?
හරීන් Sunday, 03 June 2012 02:27 AM
හිටියත් මෙලෝ වැඩක් නැහැ
ෆාරු Saturday, 02 June 2012 10:29 AM
අර ප්‍රාඩෝ එකද ලක්ෂාන් .
කසුන් Saturday, 02 June 2012 10:33 AM
ඔබට ඉක්මන් සුවය පතමි.
සකල බුජං Saturday, 02 June 2012 11:33 AM
වැරදි බාරයක් ඔප්පු වෙලා වගේ...
චමිත් Monday, 04 June 2012 06:59 PM
ඉක්මන් සුවය පතමි..
ප්‍රදීප් බීපී Tuesday, 05 June 2012 02:32 PM
මෙයා කඩේ යන විදියට ඔයින් බේරැණා ඇති.
මොහෝ Saturday, 02 June 2012 01:03 PM
අයියෝ ....... අපේ සල්ලි..,වාහන 2 කෝටි කීයක්ද.....
ජන්තු Saturday, 02 June 2012 01:02 PM
ආ.. මරු අලි හොරු ඇයි බොරු යන්න කරූ
Saturday, 02 June 2012 01:08 PM
ආවත් කරූ පායයි හිරූ පෙරලුනත් කරූ පැරදුනා මරූ ඉක්මන් සුවය පතමි....
සජීව Saturday, 02 June 2012 02:13 PM
වාහන 2ම පෙරලුනේ කොහොමද.
පොතේගුරු Friday, 01 June 2012 05:33 PM
මැතිඳුනි ඔබට ඉක්මන් සුව
මිචෙල් Friday, 01 June 2012 05:00 PM
කීදෙනෙක් යටඋනාද දන්නෙ නෑ...
කෝරලේ මහත්තයා Saturday, 02 June 2012 02:50 PM
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග .....කියල කථාවක් තිනෙවා ඕන්
ඇසල Friday, 01 June 2012 07:29 PM
ඉක්මන් ප්‍රතිඵල
සමන්ත Friday, 01 June 2012 07:38 PM
කතරගම දෙවියොන්ටත් එපාවෙලා වගේ මේ ගොල්ලන්ගේ යැදීම...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 02 June 2012 03:20 PM
අප හිතවත් කරු ජයසූරිය මැතිතුමා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.. තෙරුවන් සරණයි..!!!
ඉන්දු Saturday, 02 June 2012 03:30 PM
මොනව උනත් හොඳ මනුස්සය..
කෝලිත Friday, 01 June 2012 07:47 PM
කතරගමට යන පාර හරියට හදලා නෑ.. මේකට වගකියන්න ඕන ආණ්ඩුව.තත අපි මේ වෙනුවෙන් කොටුවෙ දුම්රියපොල ලග හවස 5න්පස්සෙ විරෝධතාවක් කරනවා.. ගොඩක් සෙනග පාරේ ඉන්නවනේ ඒ වෙලාවට
සම්පත් Friday, 01 June 2012 07:59 PM
සහරු හිතනව ඇති මැරුනනම් කියලා....