පාර්ලිමේන්තුවේ තම කාර්යාලයය ලබන 30 වැනි දා තෙක් පාවිච්චිකිරීමට තමාට බලය ඇතත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් වහාම ඉවත්ව යන බව ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී කීවේය.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරු කාර්යාලයයෙන් යයි
දිසා Wednesday, 21 December 2011 05:33 PM
ඔබ මහත්මා ගති ඇති දේශපාලකයෙක්. බහුතර පාක්ෂිකයන් සදා ඔබ සමගයි.
කුසල් Wednesday, 21 December 2011 05:59 PM
කාර්යාලයක හිටිය කියලා දන්නෙත් දැන් තමයි.
යොහාන් වරකාගොඩ Wednesday, 21 December 2011 05:59 PM
කරු මැතිතුමනි, ජනතාව ඔබ සමගයි.
ගමයා Wednesday, 21 December 2011 06:21 PM
කාගෙවත් ලණු කන්න එපා.
අප්පුහාමි Thursday, 22 December 2011 05:07 AM
නැගපු ඉනිමගට පයින් ගහන්න එපා
සමීර Thursday, 22 December 2011 08:13 AM
මොනවා කරන්නද?