IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කර්මාන්ත - හෝටල් විදුලි බිල සියයට 31කින් අඩු වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මිල සංශෝධනයේදී  කර්මාන්ත සහ හෝටල්වල  විදුලි බිල සියයට තිස් එකකින් පමණ අඩුවන බව   විදුලිබල හා  බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (22)  පැවසීය.

විදුලි බිල ජනවාරි මස 17  රාත්‍රී  12.00  සිට අඩු කිරීමට කටයුතු කෙරෙන බවද ඔහු  ප්‍රකාශ කළේය.අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා  මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


 

 



අදහස් (4)

කර්මාන්ත - හෝටල් විදුලි බිල සියයට 31කින් අඩු වෙයි

himaali Wednesday, 22 January 2025 02:12 PM

ඔහොම කරලා විතරක් මදි. ලොකු පොඩි ඔක්කොම හෝටල් වල ගණන් ඔය හා සමගාමීව අඩු කරන්න. නැත්නම් මේකෙන් ඒ ගොල්ලෝ අධික ලාභයක් අරගන්න එක විතරයි වෙන්නේ...!

:       1       14

hasith Wednesday, 22 January 2025 03:28 PM

මොනවා අඩුකළත්, මේ රටේ වැඩිවූ කිසිම දෙයක් අවසන් පාරිභෝගිකයාට අඩු කරලා දෙන්නේ නැහැ..හොඳම උදාහරණය බිත්තර... රුපියල් 60ක් තියෙද්දී කෙටිකෑම ගැනම තමයි. ගෑස් 4500ට තිබ්බ කාලේ කෑම ගානම තමයි 3200ට අඩු වුණත්...

:       0       12

Ruwan R Wednesday, 22 January 2025 04:08 PM

අඩු කරන මිලෙහි වාසිය මෙතෙක් බැට කෑ මහජනයාට ලැබෙන සෘජු නියාමනයක් සඳහා රජය මැදිහත් වුනොත් මෙයින් සෙතක් වේවි. නැත්නම් හැමදාමත් වගේ මුදලාලිලා ටිකට දෙන පිදවින්නක් වේවි...!

:       0       14

සුදු ඇඳගෙන කලු ඇවිදින් Wednesday, 22 January 2025 08:26 PM

පොදුවේ පාරිභෝගිකයන් අදාළ නොවුණත් අවම වශයෙන් සංචාරක හා අපනයන ක්ෂේත්‍රයටවත් මේ වාසිය ලැබිය යුතුයි. ඒ මක්නිසාද යත් තව වසර කීපයකින් (2028) අපට මුහුණ දීමට සිදුවන්නේ විදේශ විනිමය ප්‍රශ්නයකට බැවින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site