හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් වූ පුවත අසා නගර ගම් නියම්ගම් රැසක රතිඤ්ඤා පත්තු කොට බැලූම් අහසේ පා කරමින් කුරුල්ලන් නිදහස් කර සතුට පළ කළ බව අපේ වාර්තාකරුවෝ කීහ. තැනෙක කිරිබත් සංග‍්‍රහද තවත් තැනක ජාතික කොඩි ඔසවාගත් පිරිස්ද ප‍්‍රීති ඝෝෂා දක්වන අයුරුද දැකගත හැකිවිය. අම්බලන්ගොඩ, ගාල්ල, අනුරාධපුර, ගම්පහ, අලූත්ගම, අම්පාර, කන්තලේ, බණ්ඩාරවෙල, හපුතලේ මේ ප‍්‍රීති ඝෝෂා දැකගත හැකි විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කිරිබතුයි රතිඤ්ඤයි තැන තැන
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 21 May 2012 07:36 PM
රුදු කොටියාගෙන් රට ජාතිය ගලවා ගත් වීර සෙන්පති හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මැතිඳුනි ඔබට මාගේ හද පිරි උණුසුම් සුභාසිංශන මෙසේ පිරි නමමි. තෙරුවන් සරණයි විරුවාණනි. අපි හැමදාමත් ඔබ සමඟයි..
සුසන්ත Wednesday, 23 May 2012 08:49 AM
වසන්තට කන තැන් මාරු වෙලාද මන්දා
මාධව Monday, 21 May 2012 08:52 PM
මිනිස්සු හිමින් හිමින් අවදිවෙලා.............
වසන්ත Tuesday, 22 May 2012 12:58 PM
හිරෙන් මිනිස්සු නිදහස් වෙන හැම පාරටම කිරිබත් හදනවද? පිස්සෝ.ඔය කිරිබත් ටික දුන්න නම් හරි කන්න නැති හිගන්නුන්ට
Monday, 21 May 2012 09:16 PM
මොකද වුනේ කියලා හොයලා බැලුවනම් තමා හොඳ.
ප්‍රසන්න Monday, 21 May 2012 10:01 PM
රට බේරා දෙන්න නැවතත් අවස්ථාවක්....
තෙරා Monday, 21 May 2012 10:22 PM
රණවිරුවණි ඔබට ජය...
අලුත්ගේ- sweden. Monday, 21 May 2012 11:30 PM
වෙඩි උණ්ඩයට මුහුණ දී අපේ රට බේරා ගත් සෙන්පතියාණෙනි, ඔබට ජය වේවා!
බණ්ඩා Tuesday, 22 May 2012 03:32 PM
වසන්ත කියලා හිඟන්නෙක් කිරිබත් ඉල්ලනවා. ඊයේ ඉතුරු වෙච්ච ටිකක් තියෙනවානම් පිලුන් වෙලා වුනත් කමක් නැහැ මෙයාට දෙන්න.
සිරිලාල් Tuesday, 22 May 2012 04:16 AM
කලින්ට වඩා පරිස්සමින් ඉන්න වෙයි..
දම්මි Tuesday, 22 May 2012 08:07 AM
ආදරණීය විරුවාණෙනි, ඔබට අපේ සුභ පැතුම්..
ජීවන් හර්ෂ Tuesday, 22 May 2012 04:33 PM
වසන්ත, කිරිබත් කෑවේ නිකන් මිනිහෙක් නෙමෙයි නිදහස් වුණ ජාතික වීරයෙක්. ඒකයි කිරීබත් කෑවේ.
නිශාන්ත Tuesday, 22 May 2012 04:49 PM
බන්ඩ නියමයි..
දර්ශන Wednesday, 23 May 2012 01:05 PM
නායකයෙක් නැති විපක්ෂයට සිටින ජව සම්පන්න නායකයා ඔබයි
පෙරේරා Tuesday, 22 May 2012 09:48 AM
මාධව මහත්තයෝ,ඔයාලා නිදා හිටියට මිනිස්සු හිටියේ හැමදාමත් අවදියෙන්.
සුභා Tuesday, 22 May 2012 06:19 PM
නියම වීරයා
pr Tuesday, 22 May 2012 06:39 PM
වසන්ත කියලා හිඟන්නෙක් කිරිබත් ඉල්ලනවා. ඊයේ ඉතුරු වෙච්ච ටිකක් තියෙනවානම් පිලුන් වෙලා වුනත් කමක් නැහැ මෙයාට දෙන්න.