IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා වයිරසය ලොව පැතිරෙන අයුරු

අගෝස්තු 15 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.

මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ අගෝස්තු 15වැනි දාය.

නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.



අදහස් (5)

කොරෝනා වයිරසය ලොව පැතිරෙන අයුරු

chamila Tuesday, 17 August 2021 12:32 PM

කෝ ?

:       0       6

Nuwa Tuesday, 17 August 2021 02:03 PM

ඉතිං අපිනෙ වාර්තාවී ඉහළින්ම ඉන්නෙ.. අපි තමයි හොදටම කරල තියෙන්නෙ... නියමායි.. පැනික් නොවී ඔහොම යමු...

:       5       16

Sri Lanka Tuesday, 17 August 2021 03:41 PM

කැනඩාවේ ඉඳලා මොකටද කොරෝනා ප්‍රවර්ධනය කරන්නේ? ලංකාවේ ප්‍රශ්නය ලංකාවේ මිනිස්සු බලාගනීවි..

:       7       0

දමිත් ද සිල්වා Tuesday, 17 August 2021 06:42 PM

නිමල් රාජපක්ස වැරදි දත්ත ටිකක් දීලද? පොඩ්ඩක් ගූගල් කරලා බැලුවොත් නරකද මේ වගේ බොරු දත්ත දාන්න කලින්? ඇමරිකාවේ සාමාන්‍යයෙන් 500 පන්නනවා මරණ ගණන., ඊයේ දවසට විතරක් 1000 පන්නලා .

:       9       1

lanka Wednesday, 18 August 2021 08:13 AM

ලංකාවේ 43 යි. ඇමරිකාවේ 11 යි. මොකක්ද මේ? නොමග යන වාර්තා. එසේ දස ලක්ෂ කීයක් ඉන්නවද? මෙහෙ දස ලක්ෂ කීයක් ඉන්නවද? යන්න මත මෙය තීරණය විය යුතුයි. මුලු සංඛ්‍යාව නොදක්වන්නේ රැවටීමටයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 967 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site