IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ක‍්‍රීඩා ශූරියට ඇමැතිගෙන් නිවසක්

සිංගප්පූරුවේ ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා තරගයෙන් මීටර් 400 ඉසව්වෙන් රන් පදක්කම දිනා කටුනායක සිට ගමට බසයෙන් ආ උපමාලිකා රත්නකුමාරිගේ කතාව ”ලංකාදීප”යෙන් දුටු නිවාස ඇමැති විමල් වීරවංශ මහතා දෙමාසයකින් ඇයට නිවෙසක් ඉදිකැරදීමට යයි. යුද හමුදා ඉංජිනේරු බළකායේ ශ‍්‍රම දායකත්වයෙන් ඉදිකැරෙන මේ නිවසට දඹුල්ල නගරාධිපති ජාලිය   ඕපාත මහතා මුල්ගල තැබීය.



අදහස් (0)

ක‍්‍රීඩා ශූරියට ඇමැතිගෙන් නිවසක්

ආනන්ද Tuesday, 01 October 2013 01:11 AM

ඒවා තමයි නියම අවංක වැඩ (නි)

:       0       0

ගාල්ලගේ Saturday, 24 September 2011 07:45 AM

වීරවංහ මහතාට අපේ ස්තුතිය. පුංචි දිවයිනට කීර්තිය ගෙනා තරුණ ක්‍රීඩිකාවට සුබ පැතුම්. උපමාලි ඔබට මේ සහන ලැබිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1056 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site