IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කී‍්‍රඩා ඉසව් 23 කට කළමනාකරුවන් පත් කරයි

ක‍්‍රීඩා ඉසව් 23ක් සඳහා පුහුණුවීම් පවත්වාගෙන යාමේදී එම සෑම ක‍්‍රීඩා ඉසව්වක් සඳහා කළමනාකරුවකු බැගින් පත්කිරීමට ක‍්‍රීඩා  අමාත්‍යංශය කටයුතු යොදා තිබේ. ඉන්දියාවේ ‘‘නවදිල්ලි’’ නුවරදී වසර 2013දී පැවැත්වෙන සාග් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් මෙම කළමනාකරුවන්ගේ පත් කිරීම සිදුකෙරේ. ඔවුන්ට පැවරෙන කාර්ය වන්නේ ක‍්‍රියාත්මක වෙමින් පවතින ක‍්‍රීඩා පුහුණු සංචිත සංවර්ධනය කර ගැනීම සඳහා අධීක්‍ෂණ කටයුතු මෙහෙයවීමයි. මෙම වසරේ මැයි 1 වැනිදා සිට සාග් ක‍්‍රීඩා පුහුණු සංචිත ආරම්භ කරන බව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මහතා පවසයි. එහි නේවාසික පුහුණුවීම් ලබන නොවැම්බර් මාසයේ සිට ඇරැඹේ. මේ සඳහා විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීම සදහාද කටයුතු කෙරේ.  



අදහස් (0)

කී‍්‍රඩා ඉසව් 23 කට කළමනාකරුවන් පත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site