IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


කැමිලස්ගේ කාටුන් දිවියට 50 ක් පිරෙයි

ප්‍රවීණ කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා මහතාගේ නිර්මාණ දිවියට වසර 50 ක් පිරිම නිමිත්තෙන් කාටුන් චිත්‍ර ප්‍රදර්ශනයක් අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැත්විණි.

GLA_8066 GLA_8122 GLA_7958 GLA_8016 GLA_8029



අදහස් (0)

කැමිලස්ගේ කාටුන් දිවියට 50 ක් පිරෙයි

පාලිත කේ. Friday, 25 November 2016 04:10 PM

අගය කළහැකි කලාකරුවෙක්. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

තිස්ස Friday, 25 November 2016 06:16 PM

ශ්‍රී ලංකාවේ වැඩි දෙනා තුළ "නිර්මාණාත්මක උපහාසයට සහ හාස්‍යයට" ඇත්තේ විශාල කැමැත්තකි. පුවත්පත් ප්‍රකාශ කිරීම පටන්ගත් දා සිට බොහෝ දෙනා තනි සහ තීරු කාටුන් සහ කතා නිර්මාණය කළහ. මේවා ඉතා ජනප්‍රිය විය. සමහරු පුවත්පතක් ගත්තේ ප්‍රවෘත්ති දැනගැනීම මෙන්ම කාටුනය බැලීමේ පරමාර්ථයද මුල් කරගෙනය. වත්මන් පරපුරේ ඉතා දක්ෂ කාටුන් ශිල්පින් ඉන්නා බව ඔවුන්ගේ නිර්මාණාත්මක ප්‍රකාශන තුළින් පෙනෙන්නට තිබීම සතුටට කරුණකි. කැමිලස් මේ අතර ඉතා දක්ෂ ශිල්පියෙකි. කුමන ක්ෂේත්‍රයක හෝ වසර 50 ක් වැනි දීර්ඝ කාලයක් ඉහළින් සිටීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඔහුට සුභ පතමු! (නි)

:       0       0

රාධා Friday, 25 November 2016 08:10 PM

අතීත‍යේ සිට ඔබ කළ සේවය අපිට මතකයි (නි)

:       0       0

උපුල් Sunday, 27 November 2016 04:26 AM

කැමිලස් මහතා නියම දක්ෂයෙක් (නි)

:       0       0

චන්දා Friday, 25 November 2016 09:13 PM

ජනාධිපතිතුමාත් ගිහින්නේ...? (නි)

:       0       0

ටෙනිසන් Friday, 25 November 2016 09:28 PM

මෙවන් පුද්ගලයින් රටට වාසනාවන්! (නි)

:       0       0

යසන්ත Friday, 25 November 2016 11:27 PM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

එඩ්වර්ඩ් පෙරේරා Saturday, 26 November 2016 03:24 AM

පිරිහුණ දේශපාලනය කැමිලස් ගේ කාටුන් වලට පන පෙව්වා. විපතට පත්ව අඬන්න සුදානමින් ඉන්න මිනිසුන්ගේ කඳුල පිසදා පාඨකයා හාස්‍යය රසයෙන් වෙලා මුවගට සිනා රැල්ලක් ගේන්න කැමිලස් නම්වූ සුවිශේෂ කාටුන් ශිල්පියා වෙසෙසින් සමත් වුනා. මේ සන්දර්භය තුළ අවිනීත දේශපාලකයන් කාටුන් (රුකඩ) බවට පත්වෙන විට මේ රුකඩ, දේශපාලකයන් බවට පත් වුනා. (හේ)

:       0       0

සමන් පෙරේරා - සෞදි Sunday, 27 November 2016 07:28 AM

ඔබට නිදුක් නිරෝගී සුව ලැබී දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

පාන්ඩියන් Sunday, 27 November 2016 09:34 AM

ඉතා අගනා චිත්‍ර වලින් අප රටේ දේශපාලන තත්වය හෙළිකරන ඔබතුමාට අපගේ ආචාරය (නි)

:       0       0

ගගන Saturday, 26 November 2016 04:53 AM

කෝ ඉතින් කැමිලස් මහත්තයා?(හේ)

:       0       0

අචලා Saturday, 26 November 2016 05:23 AM

ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා.(හේ)

:       0       0

චින්තක Saturday, 26 November 2016 06:53 AM

හොඳ කාටුන් ප්‍රදර්ශනයක්.(හේ)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 26 November 2016 07:58 AM

අප පුවත් පතක් ගත් සැනින් බලන්නේ කැමිලස්ගේ කාටුන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 653 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site