ඌව පරණගම අති දුෂ්කර ගමක් වන ගලනිගේ එකම ආදායම වන ගම්මිරිස් වනසන කෘමියා මර්දනය කිරීමට කෘෂි නිලධරයනටත් නොහැකි වී ඇතැයි ගොවියේ කියති. මාස තුන හතරක නියගයත් සමගම පළගැටියකු වැනි කෘමියකු මලේ සාරය උරා බොතියි ගැමියෝ කියති. මේ දිනවල ගම්මිරිස් කිලෝවක මිල රුපියල් දහසද ඉක්මවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කෘමියා ගමක් කයි
දයා Monday, 24 September 2012 04:02 PM
මේ කෘමියා මර්ධනය කරන්න කෘෂි නිලධාරීන්ට බැරිය කීම විහිළුවක්...(ස)
ටුආන් Monday, 24 September 2012 10:50 PM
කෘමියෝ කොහොමත් ගම කනවා (නි)
වරුණ Monday, 24 September 2012 10:35 AM
ලොක්කන් අපේ සාරය උරා බොනවා මදිවට කෘමියෝ ඇවිත් ගොවියාගේ වගාවේ සාරය උරා බොනවා. (නි)
ආනන්ද පිටබැද්දර Monday, 24 September 2012 10:41 AM
කෘෂි නිලධාරීතුමනි ඉක්මන් පිළියමක් කර අසරණ ගොවි මහතුන්ගේ ආර්ථිකය සුරකිමු ඔබට යහපත් හෙටක් (ස)
අහිංසා Monday, 24 September 2012 11:08 AM
අනේ පව් කෘමියා උනත් සත්තු ජාතියක්නේ..මරන්න එපා... (ස)
කුරුවිට Monday, 24 September 2012 06:35 PM
ගින්දර වලත් පණූවන් ගසන කාලයක්නේ මේ. (නි)
චන්ද්‍රසිරි Monday, 24 September 2012 12:25 PM
කුරුමිණියට පුරුදු කරමු මල්පැණි බොන්න...(ස)