(ශාන්ත රත්නායක)
පුද්ගලික සේවා මධ්‍යස්ථානය, කම්කරු අරගල මධ්‍යස්ථානය සහ නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණය කම්කරු අමාත්‍යංශ ඉදිරිපිට අද (19) පැවැත් විය.
ආයතනය තුළ රැකවරණය, වාහන ගැටලු හා සමාජයීය ගැටලු නොවිසඳා,කාන්තාවන් රාත්‍රී සේවයට කැඳවීමට එරෙහිව හා පාසල් දරුවන් වහල්කමට දැක්කීමට එරහිව ඔවුන් විරෝදය පල කලහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කම්කරු අමාත්‍යංශ ඉදිරිපිට උද්ඝෝෂණයක්
Prase Friday, 19 August 2022 02:56 PM
හා හා තෙල් නැති කළා... මේ ටික ගිහින් ගොන් කරත්තෙට බැන්දා නම් හොඳයි...
ඉන්දිකා ගුරුගේ. Friday, 19 August 2022 04:36 PM
මේ රටේ රාත්‍රී සේවාව සඳහා කාන්තාවන් යෙදවීම ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි දේ පවා ඇත.ඇතැම් ආයතන තුළ ඉහළ තනතුරු දරන්නන් කාන්තාවන් ගෙන් සේවයට අමතරව තවත් දේ බලාපොරොත්තු වෙයි.මෙවන් අවස්ථාවන් වලදී එම අසරණ කාන්තාවන් කිවනොහැකි තරම් මානසික පීඩනයකට ලක්වීම හේතුවෙන් ඔවුන්ගේ ජීවන රටාව අවුල්වී යයි.ඉහළ තනතුරු දරන්නන් හට අවනතවීම සිදුනොවුන හොත්,එය ඔවුන්ගේ රැකියාවට විශාල තර්ජනයකි. අවනත වීම සිදුවුව හොත් එය ඔවුන්ගේ පවුල් අවුල්වීම් දක්වාත් යා හැකිය.කරුණු මෙසේ හෙයින් රාත්‍රී කාලයේදී සිය සේවාව සඳහා කාන්තාවන් යෙදවීම පිළිබඳ සුරක්ෂිත වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය.එසේම,පාසල් දරුවන් වහල් සේවය සඳහා යොදා ගැනීමට එරෙහිව නිසි අයුරින් කටයුතු කළ යුතුය.ඒවා නැවත සිතා බැලීම සඳහා මෙවන් සාමකාමී උද්ඝෝෂණ සිදුකළ යුතුය.