මිලීමිටර් නවයේ පිස්තෝල උණ්ඩ පහක් සමඟ දේවාල කපුවකු බව කියන පුද්ගලයකු කිරිවත්තුඩුව මුනමලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කපුවා ළඟ අලුත් පුඡා භාණ්ඩයක්
පිටබැද්දර ජයා Thursday, 21 August 2014 11:51 AM
දැන් ඉන්න මහසෝන්නු, යක්කු ඔය කුණුවූ එළවලු මස් මාළු වලට, රූපෙට රූපේ දුන්නාට, කුකුල් බිල්ලට නවත්වනවා බොරු. දැන් ඉන්න කපු රාලලත් මේක දන්නවා. කපුරාළගේ අණට අකීකරු නම් කාලය නාස්ති කරන්නේ නැහැ. මහසෝනා වුණත් හතරගාතේ දාලා වැටෙනවානේ බිම (නි)
ලකී දොඩන්ගොඩ Thursday, 21 August 2014 11:55 AM
අලුත් ජාතියේ පුජාවක් සඳහා වෙන්නට ඕනෑ (නි)
සමරේ(ගාල්ල) Thursday, 21 August 2014 07:19 AM
එහෙම නම් මේ කපු මහත්තයාට අාරූඪ වෙනවා ඇත්තෙ යුද්ද කාලෙ මැරුණ ත්‍රස්තවාදියෙක් වෙන්න ඇති. මොකද දෙවියො ආරූඪ වෙන අයට තියෙන්නෙ ත්‍රීශූලයනේ. (නි)
චන්ද්‍රා Thursday, 21 August 2014 03:14 PM
හැම දෙයම අලුත් වනවිට මේවාත් වෙනස්වුණාට මොකෝ? (නි)
චන්ද්‍ර වීරසිංහ Friday, 22 August 2014 07:09 AM
හොඳට කියවල බලන්න. පිස්තෝල උණ්ඩ පහක් මිස පිස්තෝලයක් ළඟ තිබිල නැහැනේ. කට්ටියකට වලිගෙ පෑගිලා වගේ පෙනෙන්නේ. වීරයා (නදී)
චමත් ඉතාලිය Thursday, 21 August 2014 04:13 PM
කපුවා කපෝතියි (නදී)
චමින්ද Thursday, 21 August 2014 08:55 AM
දේවාලය සුද්ද කරන්න කවුරුහරි ආවා,කාට කියන්නද? ආරක්ෂාවට වෙන්න ඇති තියාගෙන ඉන්න ඇත්තේ. (නි)
අසෝකා Thursday, 21 August 2014 08:57 AM
අනේ පව්! අපිට නොපෙනෙන කපුවාට පෙනෙන දෙවියන් වැරදි වැඩක් කරනවා නම් මෙල්ල කරන්න වෙන්න ඇති! (නි)
සමන්ති Friday, 22 August 2014 11:50 PM
පලා බබෙකුගේ පුජාවකට ගෙනා බඩු වගෙයි . පුජා වට්ටියෙන් බාගයක් කපුවා තියාගන්නවානේ. (නදී)
ද සිල්වා - බර්ලින් Thursday, 21 August 2014 09:11 AM
කපුවා කියාවි නිදන් හාරන්න ගියාම කරදරයක් උනොත් කියලා තමන්ගේ අතම ආරක්ෂාවට පිස්තෝලය ළඟ තබාගත්තේ කියලා. නැතුව මංකොල්ල කන්න භාවිතා කරන්න නෙවෙයි කියයි (නදී)
ධම්ම Thursday, 21 August 2014 09:14 AM
සමහර යක්කු, ප්‍රේත ආත්ම, කුම්භාණ්ඩ ආදීන් ඉන්නවා දුම්මල ගහල එලවන්න බැරි. ඒ නිසා කපුවන්ට බලපත්‍ර සහිත පිස්තෝල නිකුත් කල යුතුයි. (නදී)
මනෝජ්-සාජා Friday, 22 August 2014 08:34 AM
නේද චන්ද්‍ර වීරසිංහ මහත්තයෝ ,කපුවා පිස්තෝල උණ්ඩ ලග තියාගෙන ඉදල තියෙන්නේ පිස්තෝලෙකින් වෙඩි තියන්ට නෙවේ අච්චුබටයකින් වෙඩි තියන්ට .(අ)
කොස්වත්ත Thursday, 21 August 2014 09:43 AM
දෙවියන්ගේ ආරක්ෂාවට වෙන්න ඇති (නි)
හළකුමාර උපුල් Thursday, 21 August 2014 09:11 PM
රීරි යකා පනට පනක්. නර බිල්ලක් ඉල්ලන්න ඇති වැඩේ කරලා දෙන්නම් කියලා. මහන්සිවෙලා වැඩක් කරන්න බැරි අයට සල්ලි හම්බකරන්න බැරි අයට ලේසිම ක්‍රමය තමයි කපු කම (ස)