IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කපුවා දේවාලේ කැත කරයි

මහරගම නගර සභාව ඉදරිපිට ප්‍රධාන මාර්ගයේ  කහ ඉර මත පොලිස් ජිප් රියක් නතර කැර  රියදුරු හා එහි සිටි අය තේ බීමට අසල අවන් හලකට ගියහ.

unnamed-(1) unnamed

 

 

 



අදහස් (0)

කපුවා දේවාලේ කැත කරයි

බණ්ඩා Wednesday, 03 December 2014 12:18 PM

ඔය හරියේ ඉන්න රාළහාමිලා මොටසයිකලේ යන අපේ පොඩි වැරද්දකටත් ලයිසන් එක අරගෙන පස්සේ පොලිසියට එන්න කියනවා. (ර)

:       0       0

සනා Wednesday, 03 December 2014 07:44 AM

ලංකාවේ පොලිසියනේ අවුලක් නැහැ. අපි කලානම් නඩු දානවා (නදී)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 03 December 2014 07:52 AM

ජනවාරි 8න් පස්සෙ ඕවා හදනවා කියලනෙ කියන්නෙ. එතකන් ඉඳිමු (නි)

:       0       0

සුනිල් Thursday, 04 December 2014 12:54 AM

මේ නවතා ඇත්තේ පොලිසිය නිසා ඔවුන් වරදක් කර නැත (නි)

:       0       0

නුවන් Wednesday, 03 December 2014 07:56 AM

අවුලක් නැහැ ඡන්ද පෝස්ටරයක් පොලිසියෙත් ගහලා තියෙනවනේ. අද වෙද්දී පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵල තමයි මේ. (නි)

:       0       0

සංඛ Wednesday, 03 December 2014 07:56 AM

ආශ්චර්යය! (නි)

:       0       0

නිලුපුල් Wednesday, 03 December 2014 08:00 AM

මාර්ග නීති බල්ලට ගිහින් (නදී)

:       0       0

රණේපුර Wednesday, 03 December 2014 12:51 PM

ලංකාදීපය දිනේවා! (නි)

:       0       0

චමරි Wednesday, 03 December 2014 08:05 AM

මම අද උදෙත් ඩුප්ලිකේෂන් පාරේ වන් වේ විරුද්ධ අතට යන ට්‍රැපික් බයිසිකලයක් දැක්ක (නදී)

:       0       0

කුමාරසිංහ Thursday, 04 December 2014 01:31 AM

එයාලා පොලිසියෙනේ, ඒකයි මේ (නි)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Wednesday, 03 December 2014 08:09 AM

පොලිසිය කරන්නේ මේ වගේ වැඩ විතරද? ඒවා ගැන නම් කතාකරල‍ා වැඩක් නැහැ (නි)

:       0       0

ගුණවතී Thursday, 04 December 2014 08:17 AM

මේක බොරුවක් මහරගම බාටා එක ළඟ තේ බීමට කඩයක් නැහැ. මේක තත්පරයකට හදිස්සියට නතරකල රාජ කාරී කටයුත්තක්. (බ)

:       0       0

ලංකා Wednesday, 03 December 2014 08:12 AM

කකුළුවා හරහට ගමන් කරමින් පැටවුන්ට කෙළින් යන්න කියනවා.නීතිය කාටත් එකක් වෙන්න ඕනෑ (නි)

:       0       0

රන්ජිත් Wednesday, 03 December 2014 08:14 AM

නීතියක් නැති රටක කිසිම ප්‍රශ්නයක් නැහැනේ ඉතින්. (නි)

:       0       0

රන්ජිත් Wednesday, 03 December 2014 01:43 PM

දේශපාලන වේදිකාවල වගේම සමහර වාහිනී වලත් නීතිය සදාචාරය දොරේ ගලනවා. ඇත්ත තත්වය මෙන්න (නි)

:       0       0

රූපවතී Wednesday, 03 December 2014 08:15 AM

මට නම් කියන්න වචන නැහැ මේවා දකිද්දී. ලංකාවේ ඉන්නේ මහා පුදුමාකාර ජනතාවක් (නි)

:       0       0

වික්‍රමපාල Wednesday, 03 December 2014 08:18 AM

ඔව් එයාලට නීතිය පොදු නැතුව ඇති (නි)

:       0       0

ක්‍රිස්ටි Wednesday, 03 December 2014 02:05 PM

ඔය අය ගොඩක් දෙනා කරන්න දන්නේ අනුන්ගේ පහනෙන් එළිය බලලා කීයක්හරි දවගේ වියදම හොයාගන්න (නි)

:       0       0

පබ්ලිස් Wednesday, 03 December 2014 08:25 AM

මොවුන්ගේ ඡායාරූපයකුත් දැම්මා නම් තමයි හොඳ. මොකද කවුද කියලා දැනගන්න පුළුවන්නේ. (නි)

:       0       0

සදුන් Wednesday, 03 December 2014 02:12 PM

ලොකු ලොකු අය හැදුනා නම් පොඩි මිනිස්සු නිකන්ම හැදෙනවා. (නි)

:       0       0

බුද්ධික Wednesday, 03 December 2014 08:27 AM

ආ ඒකට මොකද වෙන්නේ? මොකද ලංකාවේ නීතිය එයාලගේ බුදලයක්නේ. (නි)

:       0       0

ගයාන් Thursday, 04 December 2014 03:19 AM

පොලිසිය මතක් කරන්න එපා. බංකොලොත් නිලධාරියෝ ඉන්නේ. (නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 03 December 2014 08:30 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියන්නේ ඕවාට තමා. අපේ අර ප්‍රකාශකතුමා මේ ගැන මොනවද කියන්නේ දන්නේ නැහැ. (නි)

:       0       0

බෝධි Thursday, 04 December 2014 03:31 AM

මහරගම පොලීසිය කොහොමත් නීතිය දන්නනෙ නැහැ. ඉගෙනගත්ත අය නැහැනේ. මහරගම ඔරලෝසු කණුව ලගින් කිසිම නීතියක් නැතිව මිනිස්සු පාර පනිනවා. පොලීසිය උඩබලන් ඉන්නවා අට පාස් ගොන්නු මේවට ගත්තහම වෙන දේ තමා මේ (නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 03 December 2014 08:32 AM

කැතකරලා තියෙන්නේ බොහොම ටිකයිනේ! ඒ නිසා ගණන් ගන්නේ නැතුව ඉඳිමු (නි)

:       0       0

වාසනා Wednesday, 03 December 2014 08:33 AM

පොලිසියට නීතිය වලංගු නැතුව ඇති (නි)

:       0       0

සුනිල් Thursday, 04 December 2014 03:41 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට මේ ගැන මොකුත් කියන්න නැද්ද දන්නේ නහැ. මේ වගේ අමනයෝ ඉන්න රටක අපි කොහොමද අාස්චර්යට යන්නේ. (නදී)

:       0       0

සමරේ - ගාල්ල Wednesday, 03 December 2014 08:34 AM

පොලිසියට ගොරක දඩමස් කරන්නත් දඩමස් ගොරක කරන්නත් පලුවන්. (ර)

:       0       0

අරුණ Wednesday, 03 December 2014 08:37 AM

මේ වගේ දේවල් දැන් සුළු දේවල්නේ (දිල්)

:       0       0

ධම්මික Wednesday, 03 December 2014 08:41 AM

නීති තියෙන්නේ අපිට විතරයි(දිල්)

:       0       0

ධම්ම Wednesday, 03 December 2014 09:01 AM

හොඳටම විශ්වාසද තේ බොන්න ගියේ කියලා, ඇයි බත් කන්න වෙන්න බැරිද?(දිල්)

:       0       0

සමීර් Wednesday, 03 December 2014 09:16 AM

නීතිය පොලිසියට නැද්ද? මේවා තව තවත් පළකරන්න (නි)

:       0       0

නලීන් Wednesday, 03 December 2014 09:17 AM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

උපාලි Wednesday, 03 December 2014 09:22 AM

අල්ලපු ගෙදර මනුස්සයාගෙ ඇඳ යටින් එළියට එන ගමන් මුදලිතුමෙකුත් කිව්වලු 'මගෙ වැයික්කියේ මට කොහේ ඉන්න බැරිද බොල' කියලා. (නි)

:       0       0

කැලුම් Wednesday, 03 December 2014 03:30 PM

සාමාන්‍ය මනුස්සයෙක් ඔහොම කලා නම්.? (ර)

:       0       0

චන්දන Wednesday, 03 December 2014 03:39 PM

මෙහි රියදුරු පොලිසියේ හිටියට මාර්ග නීති ගැන දැනුමක් නොමැත, රියදුරු රාජකාරියෙන් ඉවත්කළ යුතුය. (ර)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 03 December 2014 09:32 AM

එයාලා රාජකාරියකට ගිහින් වෙන්න ඇති (නි)

:       0       0

නාලක Wednesday, 03 December 2014 09:35 AM

ආශ්චර්යය! (නි)

:       0       0

රුවන් Wednesday, 03 December 2014 09:53 AM

ඔයවගේ වැරදි විදිහට ත්‍රීවිල් එකක් හෝ මෝටබයික් එකක් නවතා තිබුනානම් එහි රියදුරුට දඩ කොලයක් හෝ උසාවි කොලයක් දෙනවා නියතයි. (ර)

:       0       0

බැද්දගේ Wednesday, 03 December 2014 09:58 AM

හරියට මොළේ පාවිච්චි කරලා ඡන්දය දෙන්න කියන්නේ ඔන්න ඕක තමයි. (ර)

:       0       0

ඇසිලින් Wednesday, 03 December 2014 10:05 AM

ජීප් එකේ තෙල් අවසන් වෙන්න ඇති. එයාලා කඩයට යන්න ඇති. (නි)

:       0       0

ලහිරු Wednesday, 03 December 2014 10:14 AM

අපිට විතරයි හැම නීතියක්ම (දිල්)

:       0       0

සුජීව Wednesday, 03 December 2014 04:55 PM

නීතිය රකින මහත්වරු මේ වගේ සාමාන්‍ය වැසියන්ට නීතිය කියාදෙන හැටි බලන්න. මේ ගැන අපේ ප්‍රකාශක මහත්තයට කියන්න මොනවාහරි තියෙනවද දන්නේ නැහැ (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 December 2014 05:01 PM

මොවුන් කරන වැරදි වලට සාමාන්‍ය ජනතාවට දෙන දඩය මෙන් සිවු ගුණයකින් වැඩිකර දඩගැසිය යුතුයි. (නි)

:       0       0

ජයාත් Wednesday, 03 December 2014 10:21 AM

මේක අපි එහෙම කළා නම් පොත් මදිවෙයි ලියන්න! (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 03 December 2014 10:22 AM

මේ ලඟදි දැක්කා වීඩියෝ එකක් මේ පොලිස් මහත්මයෙක් මනුස්සයෙකුට කතා කරපු කැත ? (ර)

:       0       0

නිෂාධ Wednesday, 03 December 2014 05:12 PM

පොලිසිය ගැන නම් අපි දන්නවා (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 03 December 2014 10:24 AM

කහ ඉරට මීටර 10ක් ඉස්සරහ නවත්තපු එකටත් මම දඩ ගෙව්වා. (ර)

:       0       0

විමල් Wednesday, 03 December 2014 10:28 AM

නීති තිබෙන්නේ අපිට විතරනේ! (නි)

:       0       0

කුමාර Wednesday, 03 December 2014 10:30 AM

බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ (නි)

:       0       0

කිරි ගමරාල Wednesday, 03 December 2014 10:42 AM

මහරගම නගර සභාව කෙටියෙන් හඳුන්වන්නේ මනස කියල. ඉතින් මනස දුර්වල අය තමයි මනස ප්‍රදේශයේ මනස්ගාත වැඩ කරන්නේ. පින්තූරය ගත්තු කෙනා මනස ප්‍රදේශයේ හොඳ මනසක් තිබෙන කෙනෙක් බව නම් පේනවා. (ර)

:       0       0

සුනෙත් Wednesday, 03 December 2014 10:53 AM

හැබැට පොලිසියේ රස්සාව සධාරනව කරන්නම බැරි ද? (ර)

:       0       0

සුජිත් Wednesday, 03 December 2014 11:02 AM

බැද්දගේ, මොලේ පාවිච්චි කරලා ජන්දේ දුන්නම පොලිසිය හැදෙනවද? (ර)

:       0       0

කොස්වත්ත Wednesday, 03 December 2014 11:04 AM

ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

සුජිත් Wednesday, 03 December 2014 11:05 AM

මම හිතන්නේ මේ වගේ මාධ්‍ය මඟින් තමයි පොලිසිය හදන්න වෙන්නේ. (නි)

:       0       0

ධනුක Wednesday, 03 December 2014 08:00 PM

ඕක පොලිසියට විතරක් නෙමෙයි, අපිටත් වෙනවා. මොකද කියලා කියන්න දන්නේ නැහැ. ඔතන පාරත් ටිකක් ඉඩ මදි. (නි)

:       0       0

හසිත් Wednesday, 03 December 2014 08:40 PM

මේවා මොනවද මැතිවරණ ප්‍රචාරයට පුද්ගලික ඉඩම් වල ඉඩක් නොදුන්නාට සද්ද දාන රටේ? (නි)

:       0       0

ටිරාන් Wednesday, 03 December 2014 11:43 AM

කලර් ලයිට් ගණන් ගන්නේ නැති පොලිස් වාහන මොනතරම් අපි පාරේ දකිනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 700 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site