2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කප්පරතොට වැල්ලේ අදත් මහා සෙනඟ
සමන්ත Monday, 28 November 2011 08:47 PM
පොඩි මිනිහටමයි හැමදාම දුක් කරදර එන්නේ
රංග dubai Monday, 28 November 2011 08:54 PM
අනේ දෙවියනේ අනෙත් අයව බේරල දෙන්න අසරණ දරු පවුල් රැක දෙන්න
සෙනරත් Monday, 28 November 2011 09:06 PM
අයියෝ.... ලස්සන වෙරළක් අද එකම මළ ගෙයක් වෙලා
සුරංග Tuesday, 29 November 2011 02:09 AM
දුප්පත් අපි දිහා දෙවියො ඇයි නොබලන්නේ?
kalu Tuesday, 29 November 2011 04:41 AM
ධීවරයන් ජීවිතආරක්ෂක ඇදුම්පැලද සටියානම් ජිවිතයට අනතුරුක් වන්නෙ නැත,
ලාල් රත්නායක Tuesday, 29 November 2011 07:38 AM
අනතුරු ඇගවීම් කළේ නැහැ. කාලගුණ බලධාරීන් ගෙදර යැවිය යුතුයි
leele Tuesday, 29 November 2011 11:51 AM
කාළගුණ දෙපාර්තමේන්තුවෙ වැරැද්ද.