මිනුවන්ගොඩ ඉඩමක් ගත් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙක හමාරක කප්පමක් අල්ලුවැයි කියන නියෝජ්‍ය ඇමැතිට එරෙහි පරීක්ෂණ අවසන් වූ වහාම ඔහුට එරෙහිව නීතිමය පිවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. ඉකුත් පෙබරවාරි 26 වැනිදා අමාත්‍යංශ ජංගම දුරකතනයකින් ඔහු මේ කප්පම ඉල්ලා ඇතැයි ද, මෙයට පෙර ද ඉන්ධන පිරවුම් හලක් අනුමත කිරීමට කප්පමක් ඉල්ලා ඇතැයි බස්නාහර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජනපතිට පැමිණිලි කැර ඇතැයි ද උසස් පොලිස් නිලධරයෙක් කීය. නියෝජ්‍ය ඇමැතිවරයාගේ සහෝදරයකු පොලීසියට පෙත්සමක් යවමින් කප්පම් කතාව බොරුවක් බව කියා ඇත.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කප්පම් ඉල්ලූ උප ඇමැති ගැන පරීක්ෂණ දිගටම
ධර්මරත්න Sunday, 22 April 2012 12:00 PM
අසරණ ඇමැතිවරයෙක්
අලිබබා Sunday, 22 April 2012 12:46 PM
මේ පොලීසියටත් ප්‍රශ්නයක්. ඇමැතිවරුන්ටත් ප්‍රශ්නයක්.
විජය Monday, 16 June 2014 02:14 PM
අත්අඩංගුවට අරගෙන නිතිය ඉෂ්ට කරන්න මොකද රටක් බලා ඉන්නවා (දී)