කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ පරිපාලනයට එරෙහිව මහා සංඝරත්නය ඇතුළු දහසකට අධික පරිසක් පාසල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ වාඩිවී පැය තුනක උද්ඝෝෂණයක් කළහ.
එම කාලයේදී නගරයේ සියලු කඩ සාප්පු වසා දමා තිබිණි.
කන්තලේ ත්‍රිකුණාමල මාර්ගය අවහිර වූ හෙයින් වාහන විකල්ප මාර්ගවලින් හරවා යැවිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කන්තලේ අග්‍රබෝධිය ළඟ විරෝධයක්
හේමසාර හිමි Thursday, 07 March 2013 01:47 PM
මොකක්ද දන්නේ නෑ පරිපාලනයේ වරද ? මෙච්චර විරෝධතා පිරිසක් එකතු වෙන්න .. ?? (ස)
ලලිත් Thursday, 07 March 2013 02:56 PM
විරෝධයට හේතුව පාසලක් කියලනම් පැහැදිලියි... ඇත්තටම මොකකද හේතුව...??? (ස)