IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කතරගම මැණික් වෙන්දේසිය සරුයි

කතරගමදී අද (13) පැවැත්වූ රළු මැණික් වෙන්දේසියේ පළමු මැණික් තොගය රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට විකිණුනු බව ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා කියයි. තවත් ගල් පසුව වෙන්දේසි කිරීමට නියමිතය. කතරගම ප‍්‍රාදේශීය සභා සම්මන්ත‍්‍රණ ශාලාවේදී මෙසේ වෙන්දේසි වූයේ කතරගම තම්මැන්නාව මැණික් වෙන්දේසි ඉඩමට යන පාරේ පස් ඉවත් කිරීමේදී හමුවූ මැණික් ගල් වේ. මෙම වෙන්දේසියේදී ලබන ආදායමෙන් සියයට 70ක් ඊට සම්බන්ධ වූ අඩු ආදායම් ලාභී ප‍්‍රදේශවාසී පවුල් 47ක් අතර බෙදා දෙන බවද බණ්ඩාර මහතා කීය.



අදහස් (0)

කතරගම මැණික් වෙන්දේසිය සරුයි

ඊ මේල් Saturday, 14 July 2012 07:00 AM

(16 000 000 * 0.7) / 47 = 238 297.872 නරකම නෑනේ ... හරියට බෙදුවොත් හොදයි

:       0       0

පිලිපිනෝ Friday, 13 July 2012 07:24 PM

අඩු ආදායම් ලාභීන් කියන්නේ මාසෙකට ලක්ෂ පහට වැඩියෙන් හම්බකරන අයට නේද ? එළ එළ.

:       0       0

කසුන් Saturday, 14 July 2012 08:21 AM

හම්බෙන මැණික් වලින් කතර ගම දෙවියන්ට පුජාවක් තියන්න. මොකද ඕක දේව අඩවියක්. ඔය දෙවියන් විසින් දුන් තෑග්ගක්. දෙවියන්ටත් කළගුණ සලකන්න. පාඩු වෙන්නේ නෑ මොකද, සමහරුන්ට කළගුණ සලකන්න ගිහින් බඩ කට පුරා කැවනේ. තාමත් කනවනේ.

:       0       0

උනුසුම් කොල්ලා Friday, 13 July 2012 08:35 PM

දැන් සරු උනාට පහු වෙද්දි ඕක මදසරු වෙයිද දන්නේ නෑනේ

:       0       0

මහේල Saturday, 14 July 2012 08:48 AM

දැන් දෙමළ කට්ටියට කතරගම දෙවියෝ තමයි අදහන්න වෙන්නේ.මොකද අපේ කට්ටිය අමාරුකාරයොනේ.

:       0       0

සේනානායක Friday, 13 July 2012 11:26 PM

අවංකව කලොත් .අගනා වැඩක් .

:       0       0

සුදු පුංචා Saturday, 14 July 2012 01:10 PM

දෙවියන්ගේ අඩවියෙන් ඉඩමක් ගන්න බැරිද දන්නේ නෑ

:       0       0

amila katunayaka Friday, 13 July 2012 07:38 PM

enna enna ape gal ganna එන්න එන්න අපෙන් ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site