නරක් වූ සුදුලූනු කන්ටේනරයක් කොළඹ සිට දඹුල්ලට ගෙන ගොස් එහි පෞද්ගලික ගබඩාවකදී සුද්ධ කරමින් සිටියදී සොයාගත් පාරිභෝගික අධිකාරයේ මාතලේ නිලධරයෝ එම ගබඩාවට ශීල් තැබූහ. කිලෝ 41000ක නරක්වූ සුදු ලූනු එහි තිබූ බවත්, නරක් වන්නට ප්‍රථම එහි වටිනාකම රුපියල් ලක්ෂ 35ක් බවත් පාරිභෝගික අධිකාරිය කියයි. මෙවැනි කන්ටේනර් තුනක් කොළමින් පිටවී ඇති බවත්, ඒවා සොයන බවත් එහි නිලධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුණු සුදුලූනු කන්ටේනරයක් දඹුල්ලෙන් අල්ලයි
වරුණ Monday, 06 August 2012 07:57 AM
බාල දේවල් ගන්න කල් නිසි බලධාරියෝ නිදාගෙනද ඉන්නේ? මේකද ආශ්චර්යය? (නි)
මොහමඩ් Monday, 06 August 2012 09:45 AM
ඇයි ද දන්නේ නැහැ ඇල්ලුවේ? කුණු වෙච්චා ටික විසිකරන්න ගෙනයන්න ඇති. වෙච්ච පාඩුව අඩු කරන්න හොද ඒවා පමණක් සුද්ද කරන්න ඇති. කුණු වෙච්චා සුද්ද කරාම හොද තත්වෙට එන්නෙ නැති නිසා කුණුවා කොහොමත් විකුණන්න බැහැ ඇස් තිබෙන මිනිසුන්ට...(වි)
ෆයිසාර් Monday, 06 August 2012 10:37 AM
කුණු වුණූ ඒවාද කියලා හරියටම පරීක්ෂා කළාද දන්නේ නැහැ නේද? (නි)
කුරේ Monday, 06 August 2012 10:41 AM
අවශ්‍ය ස්ථාන වලට අවශ්‍ය යුතුකම් හරිහැටි ඉටු නොවෙන්න ඇති. (නි)
දයා-සවුදි Monday, 06 August 2012 11:37 AM
ආරක්ෂක මුර කපොළු කීයක් නම් පහු කරන්න ඇද්ද? ඒ වගේම වරායෙන් පටවද්දී කොච්චර කරදර වෙන්න ඇද්ද? ඒත් අහුවුණේ එකයි. (නි)
ආආආ Monday, 06 August 2012 12:19 PM
මෙතෙනදී දඹුල්ල පුද බිමක් නෙවෙයිද (දී)
ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 12:04 PM
නිකනුත් ගඳ සුදු ලූනු නරක් වුණාම කොහොම ඇද්ද (නි)
සුමුදු Monday, 06 August 2012 03:57 PM
අපෝයි! මේ කට්ටිය පොලිසියටත් සුදු ලූණු පොඩි කරලානේ. (නි)
සංජය කුමාර Sunday, 05 August 2012 11:51 PM
අපේ පාරෙනුත් ගියානේ එකක්. (නි)
තිලක් Monday, 06 August 2012 06:11 AM
අනෙක් කන්ටෙනර් දෙක ජරාවට යට කලාද දන්නැත (ත)