IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කුණු ටික කාපල්ලා යැයි පොලිසිය මාධ්‍යයට කියයි

ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය අසළට කැලි කසළ බැහැර කරතියි කියමින් අද ප‍්‍රදේශවාසීන් එහි කළ උද්ඝෝෂණය පොලිසිය විසින් විසිරැවීය. ගම්පොළ නගර සභාවේ කුණු අම්බුළුවාව කඳු මුදුනට දැමීමෙන් විශාල පරිසර හානියක් වෙතියි ප‍්‍රදේශවාසීහු පවසති. ගම්පොළ නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි මහතා කීවේ තාවකාලික විසැඳුමක් ලෙස මෙහි කුණු බැහැර කරන බවයි. ඉදිරියේදී වෙනත් තැනකට කුණු බැහැරලන බවද ඔහු කියයි. ගම්පොළ පොලිස් නිලධාරියකු එහිදී මාධ්‍යවේදියනට කීවේ මේවා මාධ්‍යයට දානවට වැඩිය හොඳයි. මේ කුණු උඹලාම කාපල්ලා” යනුවෙනි.



අදහස් (0)

කුණු ටික කාපල්ලා යැයි පොලිසිය මාධ්‍යයට කියයි

රමිල Thursday, 08 December 2011 03:03 PM

මොනව කරන්නද හොද පොලිස් නිලධාරි අතර ඔය වගේ අයත් ඉන්නවා. පොලිස්ලතිතුමනි අවධානය යොමු කරන්න.

:       0       0

එම්. රත්නායක Thursday, 08 December 2011 03:47 PM

පොලිසියටනේ කුණු කාල පුරුද්ද ඒකයි

:       0       0

ජයී Thursday, 08 December 2011 03:28 PM

මාධ්‍යවේදීනි, ඔබ කරන්නේ ප‍්‍රසංශණීය සමාජ සේවයක්. පොලීසියේ ඔවැනි නූගත් කතාවලට සමාව දෙන්න.

:       0       0

අකුරුගොඩ නිහාල් Thursday, 08 December 2011 03:30 PM

රස දන්න නිසානෙ හිතවත් කමට කිව්වෙ. ඒකත් වැරදියටනේ තේරුම් අරන් තියෙන්නෙ

:       0       0

අසේල Thursday, 08 December 2011 03:31 PM

ජරාව කාල පුරුද්දට කියන්න ඇති

:       0       0

සමීර Thursday, 08 December 2011 03:48 PM

මේ කුණු ගම්පොල නගර සභාවේ කියන එක වැරදියි.මේවා මහජනතාවගේම කුණු තමයි.

:       0       0

රත්නායක Thursday, 08 December 2011 03:53 PM

රට ගැන කතා කරන්න කියලා ඉතිරිවෙලා ඉන්නේ මාධ්‍යවේදීන් ටික දෙ‍නෙක් විතරයි කවුරු මොනවා කීවත් ඔබතුමාලා කලබල නොවී හිටියනම් හොදයි. හෙලුවෙන් මින්ස්සු අතරේ රෙදි ඇදගෙන ඉන්න මිනිහට කොහොමත් කැපිල්ලනේ

:       0       0

සුදත් Thursday, 08 December 2011 03:59 PM

ඉඳල හිටලා 'උම්බෑ...' ගාලම තරම පෙන්නන අයත් ඉන්නවා.

:       0       0

චරිත Thursday, 08 December 2011 04:21 PM

පුරුදු වචනය

:       0       0

සුනිල් Thursday, 08 December 2011 04:54 PM

පුරුද්දනේ. මොනව කරන්නද?

:       0       0

ජේ හේරත් Friday, 09 December 2011 04:27 AM

ජනතාවගෙ කුණු අයින් කරන්න තමයි ජනතාව විසින්ම වැටුප් ගෙවලා නගර සභාවත් පත් කරන්නේ.

:       0       0

ලසන්ත Friday, 09 December 2011 02:57 PM

පුරුදු වචනය මොනව කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site