සිකුරාදා මහ වැසිත් සමග හමාගිය චණ්ඩ මාරුතයෙන් මුහුදු ගිය තිස් දෙනකු අතුරුදහන්ව ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී සමන් බාලසුරිය කියයි. ඔහු කියනුයේ මාතර දිස්ත්‍රික්කයෙන් පමණක් මියගිය ගණන 12ක් බවයි. මුළුමනින්ම කැඩී ගිය නිවාස ගණන 282 කි. අර්ධ වශයෙන් කැඩී ගිය නිවාස ගණන 1485කි. විපතට පත් සංඛ්‍යාව 8980කි.ි
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කුණාටුවෙන් කඳුළු
ලාල් නන්දසිරි Monday, 28 November 2011 04:52 PM
සංවේදී හිත් වලට දරාගන්න අමාරුයි
වජිර Saturday, 26 November 2011 05:38 PM
මට ගොඩක් කණගාටුයි මෙම සිද්ධිය ගැන. ස්වභාවධර්මය දුප්පත් මිනිස්සුන්ට කරදර කරනවා...
බන්දු Saturday, 26 November 2011 06:18 PM
අනේ.... මෙහෙම විපතක්.......
විපුල Saturday, 26 November 2011 06:38 PM
නමෝ බුද්ධාය !!! බුදුපියාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ අහංසකයන්ට පිහිට ලබා දෙමු.
අරුණ Saturday, 26 November 2011 06:40 PM
මේවා දැන් රටේ සිද්ද වෙන දේවල් වල ප්‍රතිවිපාක. හැමෝටම වන්දි ගෙවන්න වෙනවා. පව් දුප්පත් අහිංසක මිනිස්සු !
කවිදු ගමගේ Saturday, 26 November 2011 06:55 PM
ත්‍රිවිධරත්නයේ පිහිටෙන් ආපධාවන්ට පත් සැමට සෙතක් වේවා!!!
රංග-ඩුබායි Saturday, 26 November 2011 08:22 PM
අනේ දෙවියනි, අපේ ධීවරයන් සියලුදෙනා බේරා දෙන්න...
රොහාන් Saturday, 26 November 2011 09:09 PM
පව්
සමීර Saturday, 26 November 2011 11:38 PM
ලේක විනාශය
සමීර Sunday, 27 November 2011 01:19 AM
අපිටම තමයි හැම දුකක්ම...