IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කුඩු සලිඳුගේ පෙත්සමට නීතිපති හරස් වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

තමන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රටින් පළාගොස් සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ශිත ගුණරත්න හෙවත් කුඩු සළිඳු නමැත්තා ගොනු කර ඇති රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා අද ඉදිරිපත් කළේය.

විදේශගතව සිටිමින් නීතිඥවරයකු මාර්ගයෙන් මෙවැනි රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට නීතියෙන් කිසිඳු ඉඩක් නොමැති තත්වයක් තූල මෙවැනි පෙත්සම්වලට ඉඩ දුනහොත් නීතියට විශාල අගතියක් විය හැකි බව පෙන්වා දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ශනිල් කුලරත්න මහතා අදාළ මූලික විරෝධතා මතු කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සළකා බැලිණ.

 

 



අදහස් (2)

කුඩු සලිඳුගේ පෙත්සමට නීතිපති හරස් වෙයි

Nayanee Thursday, 03 July 2025 06:27 PM

කරුණාකර මේ නීතීඥ මහතාගේ නමත් සඳහන් කරන්නකෝ...!

:       0       7

maalaka Friday, 04 July 2025 07:55 AM

තියෙන ඔක්කොම ජඩකම් කරලා නීතියේ පිහිට ඉල්ලනවා බේරෙන්න

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site