හෙරොයින් සිද්ධියකට සම්බන්ධ සැකකරුවකුගේ ටෙලර් කාඞ්පත ද රහස් අංකයද බලයෙන් ගෙන ඔහුගේ ගිණුමෙන් රුපියල් විසි දහසක් ගත්තැයි කියන පැමිණිල්ලක් පිරික්සා වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය කොළඹ දකුණ නියෝජ්‍ය පොලිස්පතිට නියෝග කළාය. සැරයන්වරයා මුදල් ගන්නා අයුරු සටහන් සමීප රූප වීඩියෝ පටයක්ද අධිකරණයට ඉදිරිපත් කැරිණි. මෙවැනි දේවල් පොලිසියට ලජ්ජා සහගත යැයි මහේස්ත‍්‍රාත්වරිය කීවාය. මිනීමැරුමකට ද සම්බන්ධ බව කියන මේ සැකකරු රටින් පිට වී ඇතැයිද අධිකරණයේ දී කියැවිණි.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුඩු සැකකරුගේ ගිණුමෙන් සල්ලි අරන්
කුමුදුනී රණවීර Wednesday, 07 December 2011 06:02 PM
පොලිසියට අපහාස කරන නිලධාරීන්ට දැඩි දඩුවම් දිය යුතුයි
සුනිල් Wednesday, 07 December 2011 07:01 PM
ඉතින් ලංකාව හැදෙයිද මේ වගේ මිනිස්සු පොලිසියේ ඉදිද්දි. බොහොම කැතයි