IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කූඩ ලෙඩෙන් පොලිස් මුර පොළටත් වදී

අද සවස 6.30 වන විටත් දඹුල්ලේ කලබල පැවැතිණි. පොලිසිය ගමන් කළැයි කියන පෞද්ගලික බසයක් ද පෙරළා දමා ඇත. ආර්ථික මධ්‍යස්ථානයේ පොලිස් මුරපොළට, ප්ලාස්ටික් කූඩ ගබඩාවට හා බැංකුවකට ද අලාභහානි වී ඇත. කූඩ එළියට ඇද පුළුස්සා තිබේ. පොලිසියට පහර දී ඇත්තේ ගෝනිවලින් රැගෙන එන එළවළු අත්අඩංගුවට ගැනීම නිසා යැයි කියති. නගරයේ ඉතා දිග වාහන පොලිම් දැක ගත හැකිවිය. තුවාලකරුවෝ සිවු දෙනෙක් දඹුලු රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.



අදහස් (0)

කූඩ ලෙඩෙන් පොලිස් මුර පොළටත් වදී

ඉන්දික Tuesday, 13 December 2011 08:12 PM

දැන්වත් හිතල බලල වැඩ කළොත් හොදයි

:       0       0

කතා Wednesday, 14 December 2011 02:16 AM

නීතිය අතට ගැනිම වරදක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site