බොරලැස්ගමුව වැවපාරේ දෙමහල් කුළි ගෙයක සිටින සමීප නැදෑයන් සිවු දෙනකු රුපියල් ලක්ෂ හතරක හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව ගල්ගිස්ස කොට්ඨාස අපරාධ අංශය කියයි. මව, දියණිය, දියණියගේ අනියම් සැමියා, බාල දියණියගේ සැමියා මේ පිරිස අතර සිටින බවත් එක් අයකු රජයේ කාර්යාල කාර්යය සේවකයකු බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුඩු පවුලක්ම අල්ලයි
ලක්මල් Monday, 17 February 2014 11:06 PM
තව පවුල් කියක්නම් ඇත්ද ? (නදී)
නුවන් Monday, 17 February 2014 11:18 PM
එතකොට කුඩු කන්ටනේර් ගෙනාපු අයව අල්ලන්නේ නැද්ද?(නදී)
පෙඩ්රික් Tuesday, 18 February 2014 05:26 AM
පිලියන්දල අවට අනවසර ගරාජ ගොඩක හෙරොයින් මත් කුඩු ජාවාරම හොදට කරනවා.(නදී)
සත්‍ය්‍යා Tuesday, 18 February 2014 05:54 AM
මේ කුඩු කතාවයි ගල්ගිස්ස කොට්ඨාස අපරාධ අංශයේ පොලිස් නිලධාරී සමරකෝන් මහතාගේ අභිරහස් මරණය අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද? මාධ්‍යය මහතුනේ යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් මේ ගැන සොයා බලන්න. (අ)
යෝෂිත Tuesday, 18 February 2014 05:07 PM
පවල් පිටින් කරන රස්සාවක් නේ මේක (දී)
චමින්ද Tuesday, 18 February 2014 11:10 AM
ඇයි වගකිවයුත්තන් මහා පරිමාණයෙන් කුඩු රට ඇතුලට ගෙන්නන අය ගැන අඩුම ගානේ වචනයක්වත්, මහජන රැස්වීමකදී [මතට තිත මාතෘකාව යටතේ කතා නොකරන්නේ? (නදී)
රත්නායක ආරච්චිගේ Tuesday, 18 February 2014 11:13 AM
ඔය කුඩු අල්ලනවා කියන්නේ ජනතාව රැවටීමක්? ඡන්දෙත් කිට්ටුනේ. ඉස්සෙල්ලා කුඩු ගෙන එන අය පුලුවන් නම් අල්ලන්න කියමු. ඒක කවුරුත් දන්නවා. (නදී)
නීල් Tuesday, 18 February 2014 11:47 AM
අනේ මන්දා ලංකාවට කුඩු ගෙන්වන අය නිදැල්ලේ.(නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 18 February 2014 11:58 AM
මේ වගේ සුලු දේවල් ඇල්ලුවාට මහා පරිමාණයේ කුඩු බිස්නස් අල්ලන්න පොලිසිය උනත් බයයි. මොකද ඒවාට මැදිහත් වෙලා ඉන්නේ කව්ද කියා දන්න නිසා. ඉතින් හැමදාම ගොලු වත රකිනවා රක්ෂාව ආරක්ෂා කරගන්න ඕනේ නිසා.(නදී)
රවින් Tuesday, 18 February 2014 12:13 PM
අපේ නොවන අපිවගේම තව අයත් ඉන්නබවත්, අපෙන් නොගත්තොත් වැඩ වරදින බව රටටටම කියලාදෙන පණිවිඩයට බොහොම පින්. (දී)
අල්විස් Monday, 17 February 2014 09:55 PM
දැන් ඉතින් කුඩ්ඩෝ දැනගත යුතු දෙය තමයි පහුගිය කාලේ කොරපු සෙල්ලං දැන් කරන්ට බැරි බව. දැන් ඉතින් දිගට හරහට අල්ලනවා. කුඩ්ඩෝ කුඩේ කුඩු කරලයි නවතින්නේ ඕන්.(නදී)