එළවළු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ නීතිය මාසයකට අත්හිටැවීමට මහින්ද රාජපක්ෂ ජනපති තීරණය කරයි. ගොවීන් සමග අරලිය ගහ මැදුරේදී පැවැති සාකච්ඡුාවේදී මේ තීරණය ගත් බවත් මිරිස්, වම්බටු හා ගෝවා අනිවාර්ය ලැයිස්තුවෙන් ඉවත් කළ බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කූඩ නීතිය මසකින් අත්හිටුවයි
R.STANISLAWS Friday, 16 December 2011 08:37 AM
අන්තිමට ඇමැතිතුමාට පරාජය බාර ගන්න සිදුවුණාද?
මහජනයා Wednesday, 14 December 2011 09:30 PM
පනින්නට පෙර සිතා බැලිය යුතුය.
අජිත් අමරවීර Wednesday, 14 December 2011 11:31 PM
අන්තිමට ජනපති, තීන්දුව අපේ රජ. අපිට හොද
ලූෂන් Wednesday, 14 December 2011 11:34 PM
අපරාදේ
සදුන් Thursday, 15 December 2011 01:03 AM
අපේ ලංකාවේ මිනිස්සුන්ට හොද දෙයක් උගන්වන්නම බෑ
PostHarvest Man Thursday, 15 December 2011 01:29 AM
මුලින්ම කරන්න තිබුණේ ඉක්මණින්ම නරක්වෙන හා තැලෙන පලතුරු සහ එළවලු වලට මෙම නීතිය දාල බලන්න ඊට පසු ටිකින් ටික අනෙක් නිපැයුම්වලට එය හදුන්වා දෙන්නයි
එම්.ඒ.ඒ. කාදර් Thursday, 15 December 2011 03:55 AM
ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ දිළිදු දුප්පත් ගොවීන්ට සහනයක් ලෙස ඒ කී කූඩ සහනදායි මිලකට ආණ්ඩුවෙන් ලබා දෙනමෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි. එතෙර සේවය කරන අපි ඔබතුමාට සුබ පතමු
කැලුම් රාජපක්ෂ Thursday, 15 December 2011 07:30 AM
මේක වෙන්නෙ නැති වැඩක්
සරත් ද සිල්වා Thursday, 15 December 2011 08:11 AM
කෑම මේසේ එළවලු නැතිවුණාම බඩට දැනෙන්න ඇති
අශාන් Thursday, 15 December 2011 01:13 PM
මේ දේවල් පුරුදු කරන්න තිබුණේ අද ඊයේ නෙමෙයි. අනවශ්‍ය ලෙස ගොවින්ගේ ශ්‍රමය, මුදල් වගේම රජයේ මුදලුත් අපතේ යනවා. මේවා කවුරු කොහොම කිව්වත් කළ යුතුමයි. ගොවි මහත්වරුන් ටිකක් මේ ගැන සිතිය යුතුයි