ප්ලාස්ටික් කූඩා නීතියට එරෙහිව ඇඹිලිපිටියේ හා බලන්ගොඩදී අද විරෝධතා පෙළපාළි පැවැත්විණි. මහා වැස්සේ එළවළු ද විසි කරමින් පඹයකුද පුළුස්සමින් දහසක් පමණ ගොවීහු නගරයේ පෙළපාළි ගියහ.
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කූඩ එපා යැයි වැස්සේ පෙළපාළි
කපිල Wednesday, 14 December 2011 02:32 PM
ප්ලාස්ටික් කූඩ භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන හිතන්න
ප්‍රසන්න Wednesday, 14 December 2011 02:44 PM
ප්ලාස්ටික් කූඩ භාවිතයේ තියෙන දුෂ්කරතා ගැනත් හිතන්න.
ශා - කුවේට් Wednesday, 14 December 2011 04:56 PM
ඕනම දේක වාසි අවාසි තියනවා.
වරුණ Wednesday, 14 December 2011 08:30 PM
මිහින් ලංකා පාඩුවේ ගණනින් මුලු ලංකාවටම කූඩ දෙන්න තිබුණා...
m a a cader Thursday, 15 December 2011 04:24 AM
ගොවීන් සම්බන්ධ කරගෙන මෙම පැනයට විසදුම් සෙවීම හොදයි
kubiya Thursday, 15 December 2011 10:52 AM
ප්‍රසන්න කියන දේ හරි.