මඩකළපු බන්ධනාගාරයට දෙමළ කතාකරන නිලධරයන් පත් කරන්නැයි ඉල්ලමින් කොටි සැකකරුවෝ හය දෙනෙක් අද උදේ සිට වහළට නැඟ විරෝධය පාති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොටි සැකකරුවෝ වහළට නඟිති
ආනන්ද Monday, 17 September 2012 01:31 PM
කුඹුරු වැඩ ට යවන්න (දී)
අජන්ත Monday, 17 September 2012 01:39 PM
කොටි කාලේ කල දේවල් මතක නැද්ද
චරිත් Monday, 17 September 2012 01:47 PM
අම්බානෙකට කන්නයි දගලන්නේ මේ සෙට් එකත්..........(ස)
නියම සිංහලයා Monday, 17 September 2012 02:00 PM
හිරේට යන්නේ ආතල් වැඩ කරලා වෙන්න ඇති..... ඉල්ලීම් ඉල්ලන්නත් එනවා....අහල පහල ඉන්න අය දෙන්නකෝ ගල් ප්‍රහාරයක්. (ස)
රෝහන Monday, 17 September 2012 02:02 PM
බිලි පූජාවට යැව්වනම් හරි (ස).
සුමිත් Monday, 17 September 2012 02:03 PM
එකතු වෙලා සිංදු කියන්නද? (නි)
වන්නි Monday, 17 September 2012 02:03 PM
ඉල්ලීම දිනා ගැනීම සඳහා
රණා Monday, 17 September 2012 02:10 PM
ගුටි දෙකක් දීලා ඕන දෙයක් කරගන්න කියන්න..(ස)
යොහාන් Monday, 17 September 2012 02:11 PM
ලුණු ටිකක් ගැහුවනම් හරි කරවල වෙන්න.(ස)
බණ්ඩාර Monday, 17 September 2012 02:12 PM
අනේ මන්දා මොකාක් හරි කරන්න
බෝපගේ Monday, 17 September 2012 02:19 PM
කව්ද මේක මේ විගහට වීඩියෝ කලේ (දී)
සුමන Monday, 17 September 2012 10:31 AM
වහල උඩම ඉන්න දුන්නානම් හරි.(ස)
විනෝද් Monday, 17 September 2012 02:49 PM
දෙමළ නිලධාරීන් පත් කරනකල් ඉන්නේ නැතුව සිංහල ඉගෙන ගන්නකෝ. අනික හිරේ ඉන්නේ වැරදි කරපු අයනේ. ඉතින් එතනට සිංහල හෝ දෙමළ නිලධාරියෙක් දාපු පමණින් ඒගොල්ලන් කරපු වැරදි නිවැරදි වෙනවද. වැරැද්දට දඩුවම ඉවර වෙනකල් දෙන දෙයක් කාලා ඉන්න එකයි ඇත්තේ.වැඩිය දගලන්න අවොත් එස් ටී එෆ් එකේ මහත්වරු බලාගනීවි. (නි)
සිසිර Monday, 17 September 2012 11:00 AM
කරන්න දෙයක් නැහැ
රන්මල් Monday, 17 September 2012 11:02 AM
එයාලට ඕවා පුරුදුයි.ගණන් ගන්න එපා..(ස)
කුරුවිට Monday, 17 September 2012 03:07 PM
ළඟපාත විදුලි කම්බියක් නැද්ද ? (ස)
බඳු Monday, 17 September 2012 11:45 AM
අයියෝ සල්ලි
වරුණ Monday, 17 September 2012 12:04 PM
ඔහොම කරලා නම් අපිව නටවන්න හිතුවා මදි (නි)
අමිළ කටුනායක Monday, 17 September 2012 09:25 PM
වවුලගේ ගෙදර ඉන්නවා නම් එල්ලිලා ඉන්න හොදේ.(නදී)
රොෂාන් Tuesday, 18 September 2012 11:03 AM
මෙයාටත් අර වවිනියාවේ අයට දුන්න බෙහෙත් දුන්නනම් හරි.(නදී)
දිල්ෂාන් Monday, 17 September 2012 12:46 PM
සැප වැඩි වෙලා .දවසට එක වේලක් කන්න දුන්නානම් හරි..(ස)
ඉන්දික Monday, 17 September 2012 11:07 PM
එක්කෝ ඒ මිනිස්සුන්ව නිදහස් කරන්න නැතිනම් දඩුවම් දෙන්න
චරිත් Monday, 17 September 2012 01:04 PM
හිටපිය දෙන්නම්... (නි)
විභූෂ Monday, 17 September 2012 11:51 PM
ඔය එන පොට හොද නැහැ
සිල්වා Monday, 17 September 2012 01:11 PM
මට දුකයි අප්පා