2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටුවේ පොළපාළියට කඳුළු ගෑස්
Small man Wednesday, 30 November 2011 09:37 PM
මගේ ජීවිතේටම දැකල නැහැ ඒ වගේ සෙනඟ කන්දරාවක් මම හිතන්නේ සීයකටත් වඩා ඉන්න ඇති. (අපරාදේ ඒ වගේ කට්ටියකට කඳුළු ගෑස් වියදම් කලේ .
samit Wednesday, 30 November 2011 09:22 PM
කොන්ද නැති ලක්ෂයකට වඩා කොන්ද තියෙන සියය වටිනාවා මහත්තයා
සෑම් Thursday, 01 December 2011 01:41 PM
මෙහෙම ගියොත් රටම අගාදයේ
asrilankan Thursday, 01 December 2011 01:42 PM
මෙයාලගෙ කොන්ද ගැන නම් දන්නෙ නෑ. ඒත් මොලයක් නම් නෑ කියල දන්නවා. සාමාන්‍ය මහජනයාව අපහසුතාවයට පත් කරන්න, තමන්ගෙ පාඩුවේ රටට බරක්නොවී රැකියාවක් කරන මිනිස්සුන්ට හවසට ගෙවල්වලට යන්න නොදී මුළුපාරම බදුඅරගෙන පෙළපාලියන මේවගේ අයට විරුද්ධව ලඟදීම සාමාන්‍ය මහජනයා උත්තර දේවි. (හැබැයි සමාජවාදීන්ටනං උත්තර ඡන්දෙන්ම දීල තියෙනවා)
අන්ස්ලාම් ද සිල්වා Thursday, 01 December 2011 03:02 PM
කොන්ද තිබුණනම් යාපනේට යන්න තිබුණනේ
කවින් Thursday, 01 December 2011 03:57 PM
පෙළපාලි ගිහින් කවදද රටට වැඩක් උනේ. තමන්ට වැඩක් උනේ... ? අහිංසක මිනිසුන්ගේ වටිනා කාලය මහා පාරේ වාහන තද බදේට අහු වෙලා නැති වෙන එක විතර වෙන්නේ.....