IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


කෝටිය කුඩු සමඟ කාන්තාවක් එස්.ටී.එෆ්. දැලේ

(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටියකට අධික මත් මත්කුඩු තොගයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් කලුබෝවිල රෝහල පාරේ නිවසක් ආසන්නයේදී  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම්  064 ප්‍රමාණයක් තිබී ඇත .

මේවා බඩෝවිට අසංක නැමැත්තාට අයත් මත් කුඩු බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත.

මෙම සැකකාරිය මත්කුඩු තොගයක් ජාවාරම් කිරීම සඳහා රැගෙන යන බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසයේ  නිළධාරීන් කණ්ඩායමක් ඊයේ (7) දහවල් සැකකාරියගේ නිවස ආසන්නයේ රැකවල් ව සිට ඇයත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය (40) හැවිරිදි කාන්තාවක් බවත් ඇගේ සැමියාට ද මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා රැසක් ඇති බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.



අදහස් (0)

කෝටිය කුඩු සමඟ කාන්තාවක් එස්.ටී.එෆ්. දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site