IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කටපුංචාගේ මීගමු ඉලක්කය වරදියි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මීගමුව වෙළඳසලක හිමිකරුවකු ඉලක්ක කර අද සවස  වෙඩි තැබීමක් සිදු කර ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරුවන්ගේ උත්සහාය අසාර්ථක වී ඇතැයි මීගමුව මූලස්ථාන පොලිසිය කියයි.

කාමච්චෝඩය පොල භූමියේ පිහිටා ඇති වෙළඳසලක හිමිකරුවකු වෙඩික්කරුගේ ඉලක්කය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.  

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ඔහු වෙළෙඳසල තුළ සිටියදී වෙඩිතැබීමට උත්සාහ දරා ඇත.

ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග  එම පුද්ගලයන් දෙදෙනා යතුරු පැදියෙන්ම පලා ගොස් ඇත.



අදහස් (3)

කටපුංචාගේ මීගමු ඉලක්කය වරදියි

ජිල්බු Friday, 21 February 2025 07:05 PM

පොලීසිය එනකම් ඉන්නැතුව ඉඳලා ඒ යතුරු පැදියෙන්ම පලා ගිය එකනම් අන්තිම කැත වැඩක්.

:       0       15

Perera Saturday, 22 February 2025 02:39 AM

රාජපක්ෂලා සාක්ෂි නිශ්ශබ්ද කිරීමේ වෑයමකද?

:       3       2

ගුණරත්න Saturday, 22 February 2025 08:04 AM

මේ ආණ්ඩුව ආවාම සිදුවුණු 80 වැනි ඝාතනය, දැන් වෙඩි තැබීම් කීයද, අපරාධකරුවෝ දැන් රිසි සේ වෙඩි තබමින් යනවා, ඇයි මෙහෙම වෙන්නේ..?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1495 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1332 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 475 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site