IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කටුගේ අ‘පුරට ඕනෑලු

කොළඹ ජාතික කෞතුකාගාරය අනුරාධපුරයට ගෙන යන්නැයි අනුරාධපුර මහා නගර සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කෙළේය. ශ්‍රී ලංකාවේ අගනුවර අනුරාධපුරයට ගෙන යන්නැයි කියැවෙන යෝජනාවක් දයා වලගම්බාහු මන්ත්‍රී ජේ.ආර්. ජයවර්ධන ජනපති සමයේ පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කෙළේය.



අදහස් (0)

කටුගේ අ‘පුරට ඕනෑලු

රංග Monday, 28 November 2011 10:30 AM

කටුගෙය අනුරාධපුරයට ගෙයාම පුරාවස්තුවලට ඇති ආරක්ෂාවට තර්ජනයක්.

:       0       0

සෑම් Monday, 28 November 2011 11:49 AM

මියුසියම් එක තියන ඉඩමත් ගොඩක් වටිනවා නේද? කාගේ උවමනාවටද දන්නෙ නෑ මේක වෙන්නේ?

:       0       0

ඉන්දික Monday, 28 November 2011 01:16 PM

ඒක නම් හොද අදහසක්. කටුගෙදර අරන් යන එක නම් හොදයි. නමුත් අගනගරය කරන එක ගැන නම් තව හිතන්න වෙයි නේද?

:       0       0

සනිල් Monday, 28 November 2011 03:18 PM

තව මොනවද දන්නෙ නෑ ඕනෑ

:       0       0

sltk2004 Monday, 28 November 2011 05:02 PM

වරායත් අනුරාධපුරයට ගෙනියමු

:       0       0

සීජේකේ විජේකෝන් Monday, 28 November 2011 06:01 PM

පාර්ලිමේන්තුවෙ රණ්ඩුවෙන අයවත් යවන්න ඕන

:       0       0

තිස්ස Monday, 28 November 2011 11:43 PM

නරකද හම්බන්තොටට ගෙනිච්චොත්?

:       0       0

පී රත්නායක Monday, 28 November 2011 11:47 PM

වෙන වැඩ නැතිවට?

:       0       0

මන් Tuesday, 29 November 2011 01:13 AM

තව මොනවද ඕනෑ..!!

:       0       0

අනුරාධපුර Tuesday, 29 November 2011 01:41 AM

කොළඹ කටුගෙදර තියෙන්නේ වැඩිපුරම අනුරාධපුරයෙන් ගෙනියපු දේවල් තමා.

:       0       0

යෝධයා Tuesday, 29 November 2011 09:32 AM

කොහේ නවතීද දන්නෑ...

:       0       0

ලහිරු Tuesday, 29 November 2011 09:35 AM

මොන කටුගෙවල්ද එහාට?

:       0       0

විපුල සංජය Tuesday, 29 November 2011 11:57 AM

ආසනික්වලද ප්‍රතිඵලද කොහෙද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site