ජාතික කෞතුකාගාරයේ තිබූ මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ සෙරුන් පිළිබඳව තොරතුරු සොයන රහස් පොලිසිය එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දත්ත හා ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණයට අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු රහස් පොලිසිය වෙත කඩිනමින් වාර්තා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (20) කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු හා තාක්ෂණ පීඨාධිපතිට සහ රාගම අනුක වෛද්‍ය ඒකකයේ පීඨාධිපතිට නියෝග කෙළේය. සොරුන් එහි ඇතුළුවන සමීප රූප දර්ශන කැමරා ක්‍රියාත්මක නොවී තිබූ බව ද අධිකරණයේ දී කියැවිණි. රන් අලේප කළ කස්තාන කඩු දහයක්, නෝට්ටු 4ක්, රන්කාසි 93ක්, රිදීමුදු 18ක්, රිදී කාසි 50ක්, මැණික් එබ්බූ රන් මුදුවක්, ඊයම් කාසි නවයක්, නුගවෙල අදිකාරමගේ කඩුව, ඔහුගේ බස්තම් දෙකක මිටි දෙකක් හා ඔහුගේ රන් බඳපටය සොරාගත් භාණ්ඩ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කටුගෙයි සොරකමේ වාර්තා ඉල්ලයි