ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රීවරු පස්දෙනා කළු ඇඳුම් ඇඳ මුඛවාඩම් බැඳගෙන මාසික රැස්වීමට එද්දී සංධාන මන්ත්‍රීවරු ඔවුන්ට කොස්කොල හා තණකොල මල්මාල දැමීමට උත්සාහ කළත් එය අසාර්ථක විය. එජාප මන්ත්‍රීවරු මල්මාලා සභාවට විසිකළහ. ටික වේලාවක් යනතුරු ඒවා නිලධාරීන්ගේ මේස මත තිබිනි. එජප මන්ත්‍රීන් එහි එන්නට සුළු වේලාවකට කලින් සන්ධානයේ දෙදෙනෙකු එලියට ගොස් මල්මාලා කඩිමුඩියේ හදාගත්හ.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටිකාවත්ත සභා මේසෙත් තණකොල