IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෑගලූ විකල්ප මාවතට තවත් අපලයක්

කෑගල්ල නගරයේ තදබදය අඩු කිරීම සඳහා ඉදිකෙරුණු විකල්ප මාර්ගයේ කෑගලූ බාලිකා විදුහල සහ මීපිටිය අතර කොටසේ කන්දක් අද සවස නාය යෑමෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත.



අදහස් (0)

කෑගලූ විකල්ප මාවතට තවත් අපලයක්

සජී Thursday, 01 May 2014 04:29 PM

මෙම කඳුවල බෑවුම තව ටිකක් ඇල කිරීම හෝ බෑවුම කොටස් දෙකකින් යුතුව කපා සකස් කළා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ.. නමුත් වැඩි ලාභයට මුලිකත්වය දෙන අයගෙන් මෙවැනි ක්‍රියාවන් බලාපොරොත්තුවිය නොහැක. (ස)

:       0       0

මොහාන් Thursday, 01 May 2014 03:56 PM

ඉස්සර කඩිනම් වැඩ කරපු කට්ටිය වගේ නෙමේ දැන් ඉතින් කොමිස් වලට කඩිනම් වැඩ කරන්නේ. (ස)

:       0       0

මධු Thursday, 01 May 2014 06:56 AM

බෑවුම තව ටිකක් ඇල කරා නම් නේද හොඳ. එතකොට බෑවුම ස්ථාවර වෙනවා නේද. උඩ තියන ලොකු ගස් කපා ඉවත් කරන්නත් ඕනේ නේද. (ස)

:       0       0

අල්විස් Thursday, 01 May 2014 07:25 AM

ජපානයේ හයෙන් පහක් කඳු. නමුත් ලස්සන පාරවල් හදලා තියෙන්නේ නාය යාම් සිදු නොවන්නට විවිධ ක්‍රම වලට කඳු ගැටගහලයි. අපේ රටේ ඒවා ෂෝ එකට හදිසියට කරන නිසා ඍණ අතුරු ප්‍රතිපල වැඩියි. (නි)

:       0       0

සිරි Thursday, 01 May 2014 07:28 AM

ලංකාවේ පාරවල් වලට මීට කලින් පස්කඳු කඩාවැටිලා තියනවද? සුද්දෝ හදපු පාරවල් වලට නම් කවදාකවත් මෙහෙම දේවල් වෙලා නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 01 May 2014 08:37 AM

අපේ රටේ සමහරක් ප්‍රදේශ වල මහාමාර්ග පද්ධති නම් කිසිම ප්‍රමිතියකට නැහැ.වැඩිය ඕනෑ නැහැ. කොළඹට ආසන්න ප්‍රදේශ උදාහරණයකට ගන්න. (නි)

:       0       0

කපිල Thursday, 01 May 2014 09:00 AM

ධම්ම, ඔයා ඔහොම කිවුවට ඔය පාර කැපුවේ තව දෙයකුත් ගන්නනේ. (නි)

:       0       0

විරාන් Thursday, 01 May 2014 09:49 AM

මේක නම් එච්චර සුභ නැහැ (නි)

:       0       0

එන්සිනා Wednesday, 30 April 2014 08:35 PM

අනේ අපේ රටවිරු සල්ලි! (නි)

:       0       0

දර්ශන Wednesday, 30 April 2014 10:06 PM

මිනිස් ජීවිත බිලිගන්නේ නැතුව ඔයින් ගියා ඇති. මතුවටත් එවැන්නක් නොවේවා! (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Thursday, 01 May 2014 11:40 AM

ඉන්ජිනේරුවගේ වැඩේ වෙන අය කරනකොට ඕක තමා ප්‍රතිඵලය

:       0       0

ධම්ම Wednesday, 30 April 2014 11:37 PM

ශාන්ත මරියා විදුහල් කන්ද සහ පොලීසිය කන්ද අතර ඇති සැතපුමක් වූ දුර යා කර ගුවන් පාලමක් දැම්මා නම් මේ තරම් වියදමක් යන එකකුත් නැහැ, මේ වගේ ඇබැද්දි වෙන්නෙත් නැහැ.(නදී)

:       0       0

විධුෂක Thursday, 01 May 2014 12:39 AM

දීර්ඝ කාලීන සැලසුම් වලින් තොරව කඩිමුඩියේ කරණ කඩිමුඩි ව්‍යාපෘති වල අනිසි ප්‍රතිඵල තමයි මේ. වැඩේ මෙහෙම උනාට කොමිස් කුට්ටි නම් අවදානමක් නැතිව එහාට මෙහාට සීරු මාරු වෙන්නට ඇති.(නදී)

:       0       0

වීරසේකරගේ Thursday, 01 May 2014 12:48 AM

කොහොමත් දැන් හැමදේම නාය ගිහින් තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site