IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කැකිරාවේ තාක්ෂණ සිසුන් දොට්ට

තාක්ෂණ විෂය ධාරාවෙන් 2016 දී උසස් පෙළට පෙනී සිටීමට සූදානමින් සිටි 90ක් පමණ සිසුන් කැකිරාව මැදි මහ විදුහලෙන් ඉවත් කිරීමට යතියි මව්පියෝ කියති.

මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ඉදි කිරීමේ ගිවිසුම පාසලෙන් ප්‍රතික්ෂේප කළ නිසා මෙම සිසුනට පාසල් නැති වීයැයි මව්පියෝ පවසති.

එහෙත් ලබන වසරේ දී තාක්ෂණ විෂය ධාරාවෙන් විභාගයට පෙනී සිටි සිසුහු පිරිසක් පාසලේ සිටිති. තම දරුවන් අතර මං කිරීම ගැන මව්පියෝ දැඩි ලෙස කම්පා වී සිටිති.

මේ ගැන විමසීමට විදුහල්පති හා අධ්‍යාපන නිලධරයන් හමුවීමට ගත් උත්සාහය අසාර්ථක විය.

60-(1) 60-(3) 61(3) 62-(1) 62-(2)

 



අදහස් (0)

කැකිරාවේ තාක්ෂණ සිසුන් දොට්ට

බන්දුල පෙරේරා Thursday, 11 September 2014 05:08 PM

කිසිදේකට බයවෙන්න එපා. කාව අතරමං වුණත් තාක්ෂණවේදය සිසුන් අතරමං වෙන්නේ නැහැ. මේකට විසඳුමක් දෙයි ඉක්මනින්... (නි)

:       0       0

දිෂ්නා Friday, 12 September 2014 12:20 AM

මේක දුප්පත් සිසුන්ට කෙරෙන අසාදාරනයක්. අසරණ ළමුන්ට සාධාරණයක් කරන්න. (නදී)

:       0       0

උපාලි Friday, 12 September 2014 12:32 AM

බලාගෙනයි, ඔය වචනෙ ඇතුලත් වෙන මොකවත් ප්‍රතික්ෂේප කරන එක එච්චර ගුණ නැහැ. (නදී)

:       0       0

ශාන්ත Thursday, 11 September 2014 11:51 AM

මේ අයගේ බඩු මලු නිසා ළමයින්ගේ අනාගතේ විනාශ වෙනවා (නදී)

:       0       0

අනුර ඩබ්ලිව් සෙනවිරත්න Thursday, 11 September 2014 12:03 PM

ඔන්න උෟවේ ඡන්දෙට තව කතිරේ ගහලා. මෙයාලම පත්කරලා තව තව ඉල්ලගෙන කන්න. (නදී)

:       0       0

මාලි Thursday, 11 September 2014 01:36 PM

ඕක තමයි ආසියාවේ ආශ්චර්යය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site