IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඕස්ට්‍රේලියා පත්‍රයක් හමුදා දොස් දකී

ශ‍්‍රී ලංකික ආරක්‍ෂක හමුදාවෝ දැඩි දෝශ දර්ශනයට   මානව හිමිකම්වලට එරෙහිව කටයුතු කරතියි ශ‍්‍රී ලංකික ආරක්‍ෂක හමුදා දැඩි  දෝශ දර්ශනයට ලක්වෙන බව  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි මොර්නිං හැරල්ඩ් පුවත්පතේ ජාතික සම්බන්ධීකරණ කතෘ වාර්තා කරයි.

 ඔහු දක්වා තිබෙන ආකාරයට ශ‍්‍රී ලංකා ආරක්‍ෂක හමුදා යුද්ධයේ අවසන් මාසයේදී     සිදුකරණ ලද සමූහ යුද අපරාධ වල සාක්කි ක‍්‍රමානුකූළව වළදමා තිබෙන බව අලුත් වාර්තා අනුව හෙළිවෙන බව කියයි.

මෙය අනුව යුද  මුක්ත ප‍්‍රදේශවලට සාමාන්‍ය වැසියන් ගාල් කොට හමුදාව කිසිදු වග     විභාගයකින් තොරව හිතාමතාම කාලතුවක්කු ප‍්‍රහාර එල්ලකොට දස දහස් ගණනින් සාමාන්‍ය වැසියන් මරාදමා තිබෙන  බවත් එම පුවත් පත කියයි.

 

 



අදහස් (0)

ඕස්ට්‍රේලියා පත්‍රයක් හමුදා දොස් දකී

ශාන්ති Friday, 07 February 2014 03:30 PM

ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයක් තියනවා නම් මේවට නිකම් ඉන්නේ ඇයි? නිදිද?(දී)

:       0       0

ජාගුරු Wednesday, 05 February 2014 05:26 PM

මේවා කරන්නේ සල්ලි වලට, අනිත් ලාංකිකයන් හරි ආණ්ඩුව හරි ඇයි උත්තර ලියන්නේ නැත්තේ? (අ)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Wednesday, 05 February 2014 05:29 PM

මුන්ට අමු කැවිලද .කොටි බුරුතු පිටින් බෝම්බ තියල මිනිස්සු මරනකොට මේ කාලකන්නි කොහෙද උන්නේ පක්ෂ පාට නොමැතිව මෙවට නම් එකා වන්ව නැගිටින්න ඕනේ (අ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 05 February 2014 05:37 PM

අනේ ඔසී ඔයාල ඇබෝලට කරන ඒවා කරපුව මානව හිමිකම් වලට අනුකුලද ? (අ)

:       0       0

කාංචන Wednesday, 05 February 2014 06:35 PM

කොටි කලේ සත් ගුණවත් වැඩද (දී)

:       0       0

නීල් Wednesday, 05 February 2014 06:35 PM

සියලු ශ්‍රී ලාංකියන් එකතු වී , සාමකාමී විරෝධටවක් කරමුද. ශ්‍රී ලංකාව පුරාම එකම දිනයක. සියලුම විදෙස බලවේග වල ඇස් ඇරෙන්නම (දී)

:       0       0

කරුණා Wednesday, 05 February 2014 08:30 PM

මේ අයට හොඳක් පෙන්නේම නැත්ද? (දී)

:       0       0

එශාන් Wednesday, 05 February 2014 08:57 PM

අපේ ලංකාව ගැන හොයන්නේ නැතිව ඉන්නම බැරි හැටි (දී)

:       0       0

සත්‍යා Wednesday, 05 February 2014 09:46 PM

ඕස්ට්‍රේලියාවෙත් අපට මහා කොමසාරිස් කාර්යාලයක් හෝ තානාපති කෙනෙක් "නැහැනේ". ඉතින් රට වෙනුවෙන් කතා කරන්න ඉන්නේ එහෙ ඉන්න ආදිවාසී (aborigins ) මිනිස්සු හා කැන්ගරුවෝ. ඔහොම යන්!(දී)

:       0       0

සුනෙත් Wednesday, 05 February 2014 09:48 PM

එයාලගේ ප්‍රශ්න ගැන හොයල ඉවර වෙලා වෙන්න ඇති අපේ ප්‍රශ්න ගැන දුක් වෙන්නේ (දී)

:       0       0

ගයාන් Wednesday, 05 February 2014 11:25 PM

ඔහොම යන්කෝ දවසක් එයිනේඅපටත් (අ)

:       0       0

රූපවති Thursday, 06 February 2014 02:04 AM

අවුරුදු 30ක් කොටියෝ අපේ රටවැසියන් දරුවන් දේපල වනසපුව පෙනෙන්නද්ද ? එතකොට බලවත් රටවල් අයි තලේබාන් සහ ත්‍රස්තයින්ව විනාශ කරන්න ලෝකේට සාමය හොයන්න කෝටිගණන් මුදල් වැය කරන්නේ..? (අ)

:       0       0

බුද්ධි Thursday, 06 February 2014 04:04 AM

ඒ වුනාට ලංකාවේ පුරවැසියන් තවමත් යන්න කැමති ඕස්ට්‍රේලියාවට. අනෙක පහුගිය දවස් වල සිදුවුණා ඔස්ට්‍රලියාවේ සිසුවියක් ලංකාවේදී දුෂණය වීම වගේ දේවල් හරිම බරපතල කාරණා . එතැනදී අපිට කියන්න බැහැනේ අගතියට පත්වුණා පාර්ශ්වය අයත් රටට තමන්ගේ වැඩක් බලා ගන්න කියලා.(නදී)

:       0       0

ශානි Thursday, 06 February 2014 05:06 AM

කව්ද කියන්නේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලයක් නැහැ කියලා. ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලය තියෙන්නේ කැන්බරා වල.(නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 06 February 2014 05:45 AM

සිඩිනි සිටින ලංකාවේ කට්ටිය ඇසි කන් පියාගෙන ඉන්නේ නැතුව යමක් කරන්න. අපේ අයගේ නොන්ජල්කම නිසා තමයි මේ සේරම. (නධී) .

:       0       0

දිනේෂ් Thursday, 06 February 2014 08:00 AM

සත්‍යා ඔබ වැරදී.අපිට හොඳ තානාපති තුමෙක් මෙහෙ ඉන්නවා. හිටපු නාවික හමුදා පති. (නදී)

:       0       0

රෙජී Thursday, 06 February 2014 08:47 AM

මෙහෙ ඉන්න කොටින්ගේ වැඩ.(නදී)

:       0       0

සුනිල් පෙරේරා Thursday, 06 February 2014 09:17 AM

මානව හිමික ම්සමුළුව අටවාගෙන ඉන්න දෙමල කොටි ඩයස් පෝරාවේ ඉන්න අය සන්තෝසම් දිල ඒ අයම දාගන්නේ පත්තරවල ජි වා සමුළුව එන හින්දා . (නදී)

:       0       0

සරත් Thursday, 06 February 2014 10:37 AM

දැන් මාට්ටු නේද ? (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Thursday, 06 February 2014 10:54 AM

අනේ දෙවියනේ.(නදී)

:       0       0

නිශාන්ත Thursday, 06 February 2014 03:19 PM

හලෝ සත්‍යා, ඕස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයක් තියනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site