කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන ඕල්කට් සමරු දේශනය නොවැම්බර් 22 වැනි සෙනසුරාදා සවස 4 ට විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
‘‘ආනන්දයේ පරමාකල්පය” යන තේමාව යටතේ මෙවර දේශනය පවත්වනුයේ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක, හේමාස් පවර් සහ හේමාස් පාමසූටිකල්ස් විධායක අධ්‍යක්ෂ ආදි ආනන්දීය සංජීව සෙනෙවිරත්න මහතා විසිනි.
ඕල්කට් සමරු දේශනයට සහභාගි විය හැක්කේ ආරාධනා ලැබූවන්ට පමණක් වන හෙයින් කලින් ආසන වෙන් කරවා ගැනීමට දුරකථන අංක 077 744 44 09 (අනුර පෙරේරා) විද්‍යුත් තැපෑල [email protected] අමතන ලෙස සංවිධාන කමිටු සභාපති අශෝක කරුණාරත්න මහතා ඉල්ලයි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඕල්කට් සමරුව 25
සමීර Monday, 20 October 2014 06:38 AM
කළ ගුණ දන්න ආනන්දෙ දරුවෝ රට වෙනුවෙන් අනාගතයේදි හොද තීරණ ගනීවි යැයි සිතනවා.(හේ)