ශී‍්‍ර ලංකාවේ හිටපු ටෙස්ට් නායකයකු වන දුලිප් මෙන්ඩිස් මහතා ඕමානයේ ජ්‍යෙෂ්ඨ කි‍්‍රකට් පිලේ පුහුණුකරු ලෙස සැප්තැමිබර් 4 වෙනිදා වැඩ භාර ගැනීමට නියමිතය. ඔක්තෝම්බර් මස 3 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් වරම් නොලද ආසියානු රටවල කි‍්‍රකට් තරඟාවලිය ඒ මහතාගේ පළමු පැවරුම වී තිබේ.
- 4005
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඕමාන් කි‍්‍රකට් පිලේ පුහුණුකරු දුලිප්
හේවගේ Friday, 31 August 2012 11:43 PM
ඔබ ඉතා හොදයි. (නි)
චන්ද්‍රසිරි Saturday, 01 September 2012 02:18 PM
දුලිප්, ඔබ ලංකාවේ ක්‍රිකට් වලට මහගු සේවයක් කළාක් මෙන් ලෝකය වෙනුවෙනුත් දැන් යමක් කරමු. (නි)
ද සිල්වා Saturday, 01 September 2012 02:04 AM
පුහුණුකරු දිලිප් මෙන්ඩිස් තේරීම් කමිටුවෙ සභාපති කම අසන්ත ද මෙල්ට දීලා චාමර කපුගෙදරටත් මොකක් හරි ස්ථානයක් දුන්නනම් එහෙ ක්‍රිකට්වලටත් මොකක් හරි වෙයි..!!(නු)
සෑම් Friday, 31 August 2012 03:56 PM
මම නම් කියන්නේ තේරීම වැරදියි. (නි)
වරුණ Saturday, 01 September 2012 08:41 AM
නැහැ නැහැ.. මේ තනතුර එතුමට හරියන්නේන නැහැ. නරකද එතුමට ඕමාන ක්‍රිකට් මණ්ඩලයේ තනතුරක් යෝජනා කළොත්..!!(නු)
Mohamed Riswan Saudi Arabia Friday, 31 August 2012 08:12 PM
ශ්‍රී ලාංකිකයෙක් ආඩම්බරයි (අ)
Akanaj Friday, 31 August 2012 09:05 PM
ඊස්වරන් ගැන අපිට ආඩම්බරයි (අ)