ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ රන් පදක්කම ස්විස්ටර්ලන්තයේ සුපිරි ටෙනිස් ක‍්‍රීඩක රොජර් ෆෙඩරර් පරදවා දිනා ගැනීමට සත්කාරක බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි‍්‍ර මරේ අද (5) සමත්විය.
ෆෙඩරර්, ලෝක ටෙනිස් සම්මේලන (ක‍්‍රීඩක) ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින ක‍්‍රීඩකයාවේ. රන් පදක්කම් ලාභී ඇන්ඩි මරේ එම ශ්‍රේණිගත කිරීමේ සිටින්නේ සිවුවැනි ස්ථානයේය. මරේ 6/2, 6/1, 6/4 ක් ලෙස අවසන් මහා තරගය පහසුවෙන් ජය ගත්තේය.

2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔලිම්පික් ටෙනිස් අවසන් තරගයේදී ෆෙඩරර් බි‍්‍රතාන්‍යයේ මරේ ට පරදියි
කුරේ Monday, 06 August 2012 10:29 AM
අයියෝ, දැන් ආයෙත් පහළට වැටෙයි වගේ. (නි)