ප්‍රසන්න විතානගේ අධ්‍යෂක්ෂණය කළ ඔබ නැතිව ඔබත්එක්ක චිත්‍රපටිය විසි වැනිදා තමිල්නාඩුවේ සිනමාශාලා දෙකක තිරගතවූවත් කොටිහිතවාදීන්ගේ දුරකථන තර්ජනය නිසා විසි එක් වැනිදා එය තිරගතවිම අත්හිටවැවිණි.
චිත්‍රපටියේ සම නිෂ්පාදක රාහුල් රෝයි ප්‍රකාශකර සිටියේ තමිල්නාඩු මහ ඇමතිනිය ජයලලිතාගෙනුත්,මෙම චිත්‍රපටිය නැවත පෙන්වීමට උදව් ඉල්ලූ බවයි. නමුත් නමිල්නාඩු පොලිසිය ප්‍රකාශකර සිටියේ ඔවුන්ට සිනමා ශාලාවලට ආරක්ෂාව දිමට නොහැකි බවයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ඔබ නැතිව ඔබත් එක්ක’ පොලීසිය නැතිව ගැලවේ
රන්ජිත් Monday, 23 June 2014 03:50 PM
ලංකා මාතාව සදා දිනේවා (දී)
හේමන්ත Tuesday, 24 June 2014 10:46 AM
සිනමාව, කලාව දේශපාලනය කරගත් ජය ලලිතා වගේ ජාතිවාදී නොමිනුසුන්ට බලය නිලය කුලය ඇතත් මොළය නැති බව මෙයින් පසක් වේ. (ස)
රණවක Monday, 23 June 2014 04:01 PM
ලංකාවේ සිනමාව දියුණු වෙලා (දී)
චින්තක Tuesday, 24 June 2014 12:41 PM
මේ ෆිල්ම් එකේ සින්දු ෆයිට්, ලව් සීන් එහෙම නැති හින්දද? (නදී)
චින්තක Monday, 23 June 2014 05:14 PM
තමිල්නාඩුවට ගැලපෙන්නේ සින්දු,(දී)
බන්දුල Monday, 23 June 2014 06:14 PM
මට නම් මේවා තේරෙන්නෙ නැහැ (නි)
නිලුපුල් Tuesday, 24 June 2014 02:04 PM
අපි තව තවත් දෙමළ සහ හින්දි චිත්‍ර පට මෙහේ පෙන්නුවා නම් අපූරුයි නේද ? (ස)
නිලුපුල් Tuesday, 24 June 2014 02:40 PM
වික්‍රමබාහූ සහෝදරයා ඉන්න තිබුනේ එහේ (නදී)
ප්‍රසන්න Monday, 23 June 2014 03:26 PM
ලංකාවේ සිනමාවට මොකුත් වෙන්න දෙන්න එපා (දී)
පුබුදු දිනේෂ් විදානගේ Monday, 23 June 2014 03:29 PM
අපිටම කියල සිනෙමා කරමන්තය දියුනු කර්‍රන්න අවෑසි උපකරන ගෙනත් තිබියදීත් ඉන්දියනු වන්ට කෝටි ගන්නන් මුදල් දීලත් ඔය විදියෙ දියක් වුනු එක්ක හොද පාඩමක් අපේ අයට (දී)
අශේන් Monday, 23 June 2014 03:32 PM
ප්‍රශ්න ඇති කරගන්න එපා (දී)
ඉසුරන්දි Monday, 23 June 2014 03:42 PM
ඇයි අප්පා දැන දැනත් මේවා එහෙ පවත්වන්නේ.(දී)
නෙවිල් Monday, 23 June 2014 03:48 PM
ප්‍රසන්න විතානගේ නිර්මාණ ලස්සනයි (දී)