IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඒ පාර කැස්බෑ බිත්තරත් ගේක

අම්බලන්ගොඩ අකුරල නිවසක සඟවා තිබු කැස්බෑ බිත්තර 157 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

සැකකරු කාලයක හිද මුහුදු වෙරළින් කැස්බෑ බිත්තර රැගෙන ගොස් හෝටල් වලට විකුණන්කු බව අනාවරණය වී ඇතැයි ද පොලීසිය සඳ හන් කරයි.

 

 



අදහස් (0)

ඒ පාර කැස්බෑ බිත්තරත් ගේක

ලාල් කැන්ඩි Monday, 20 January 2014 12:47 PM

මේවා හෙන ගහන අපරාධ. මේ අයව දඬු කඳේ ගහන්න ඕනා.(නදී)

:       0       0

සමන්ති Tuesday, 21 January 2014 07:08 AM

කැස්බෑවා මැරීම තහනම් කරලා තියෙන්නේ වඳවෙන සතෙක් නිසා. මට මතකයි මහා කවි ශ්‍රී රුපදේව ආනන්ද රාජකරුණා මහතාගේ කවියක්. අසල ගෙදර බෝදා - අන්දරේ හා නොබෝදා , ඇසල පුණු පොහෝදා -දේණු කැස්බෙක් මරාදා, කොරලපෙති ගසාදා - මස් උයා කැලු සාදා , මැරිලනොව බාදා - මුන් අපායේ නොවේදා.(නදී)

:       0       0

සෙනරත් Monday, 20 January 2014 03:24 PM

අවුරුද්දේ හැම කාලෙම මොකාක් හෝ ප්‍රශ්නයක් තියෙනවා සාකච්චා කරන්න (දී)

:       0       0

සෙන්තිලන්තන් Monday, 20 January 2014 03:24 PM

අපොයි මේවා මොන අපරාධද ? මෙයා විකුනන්නේ කැස්බෑ බිත්තරණේ කැස්බෑවන්ව මෙරුවේ නැහැනේ ?බුදුන් තෙවරක් වැඩි මේ පින්බිමේ ඔයවගේ කැස්බෑ මරණ අය කොහෙත්ම ඇත්තේ නැහැ (දී)

:       0       0

අචිනි Monday, 20 January 2014 03:31 PM

මගේ අම්මෝ ලංකාවේ මෙච්චර කාලයකට උන ලොකුම අපරාදය නේ ....? (දී)

:       0       0

විජේසිංහ Monday, 20 January 2014 03:42 PM

නොදන්නා කමට අහන්නේ කස්බැවගේ කන්න මස් තියෙනවාද (දී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 20 January 2014 05:03 PM

විජේසිංහ, කිරට හදල ගත්තම මාර රසයි. හික්කඩුව කළුතර පැත්තේ ගියාම වරදින්නේ නැති කෑමක්. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 20 January 2014 05:07 PM

කුකුල් බිත්තරද විශාල ලෙස ලංකාවේ විකුනනවා. කරුණාකර මේ අපරාධකාරයෝද අත්අඩංගුවට ගන්නා ලෙස වග කිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Monday, 20 January 2014 05:11 PM

මේ දවස්වල කැස්බෑ මයිලුත් මාකට්.(නදී)

:       0       0

රෝහණ Monday, 20 January 2014 05:52 PM

කැස්බෑවෝ මරණ එකට අපි විරුද්ධ වෙන්න ඕන. මේක කොහොම හරි නතර කරන්න ඕන.(දිල්)

:       0       0

රෝයි Tuesday, 21 January 2014 11:12 AM

කැස්බෑ රක්ෂණය ඔවුන්ගේ පරිසරය වන මුහුදට බාරදිය යුතුයි. එවිට ඔවුන් හොදින් රක්ෂණය වෙනවා.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 11:18 AM

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයක් තියෙන රටක් නිසා, රටේ දැවෙන ප්‍රශ්න වෙනතකට යොමු කිරීම සඳහා ඇමීබා ගේ සිට අලියා දක්වාත්, තුත්තිරි ගහේ සිට බුරුත ගහ දක්වාත්, පහ කරන සුළු දියේ සිට සමුද්‍රය දක්වාත් නිමක් නැති මාතෘකා ඇත. මේ මාතෘකා අවසන් වන දිනයේ පාලනයේද ආයුෂ සිඳී යනු ඇත. (නදී)

:       0       0

චන්දන නන්දන Monday, 20 January 2014 06:18 PM

රෝහණ එතකොට මාලුවෝ, කකුළුවෝ, ඉස්සෝ දැල්ලෝ සහ මදුරුවෝ ගැන ඔයාට අනුකම්පාවක් නැත්තේ අයි?(දිල්)

:       0       0

එදිරිසිංහ ඉන්දික Monday, 20 January 2014 09:07 PM

මයිකල් ජැක්සන්ගේ රූපය කෙටුනෙත් කැස්බෑවාගේ කට්ටේලු (දී)

:       0       0

මහින්ද Monday, 20 January 2014 09:19 PM

ගෙවල් වල කැස්බෑවුන් ඇති කරන්න තහනම් (දී)

:       0       0

අබුඩාබි Monday, 20 January 2014 10:14 PM

පස්සේ කිකිළි බිත්තරත් අල්ලිද දන්නේ නෑ නේද.(දිල්)

:       0       0

කුමාර් Monday, 20 January 2014 11:35 AM

කැස්බෑවූන් ආරක්ෂා කරන අයට බොරු නඩු දාල හිරේ දාන රටේ, මේ මිනිහට හිතෙන්න ඇති, මම කැස්බෑ බිත්තර විකුණලා අහුඋනාම මොකද කියල. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site