IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ඒකාබද්ධ විපක්ෂයෙන් ඇමැති මලික්ට අල්ලස් පැමිණිල්ලක්

රුපියල් සිය කෝටියක මහපොළ අරමුදල් අවභාවිත කළැයි ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් ගොනු කළේය.

මීට පෙර විපක්ෂය මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිට හා මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහිව ද පැමිණිලි ගොනු කළේය.

මහපොළ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල හා පාසල් සංවර්ධන අරමුදල ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ආයෝජනය කළැයි මලික් සමරවික්‍රමට එරෙහි පැමිණිල්ලේ සඳහන්වේ.

ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් යනු නැෂනල් වෙල්ත් කෝපරේෂන්හි සභාපති ආචාර්ය වික්‍රම වීරසූරියට අයත් සේෆ් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධ ආයතනයකි.

වික්‍රම වීරසූරිය එහි සභාපතිත්වයට පත් වීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බව පැමිණිල්ලේ දැක්වේ.



අදහස් (0)

ඒකාබද්ධ විපක්ෂයෙන් ඇමැති මලික්ට අල්ලස් පැමිණිල්ලක්

සිංහ Thursday, 24 November 2016 09:18 AM

යන්තම් ඇති පොද වැස්සක් එන්නවගේ හැබැයි ගොරවන තරමට වරද දන්නේ නැහැ ආණ්ඩුව මහා හොරාගේ අතෙනේ. (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 23 November 2016 03:05 PM

දේශපාලකයෝ කවුද කියා ඔවුන්ම ඔප්පුකර පෙන්වනවා (නි)

:       0       0

ශ්‍රීමාලි Wednesday, 23 November 2016 03:51 PM

ආයෝජනය කළා යැයි කියන්නේ ලාබයක් බලාපොරොත්තුවෙන් කරන ගනුදෙනුවක්නේ? එය නැවත ලබාගන්න පුළුවන්. නමුත් ඔය චෝදනා කරන අය කළේ ඒකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site