විදුලි ඒකක අනුවේ සහනය දිගටම පවත්වාගෙන යන බව විදුලි බල ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදි පැවසීය. එය තිහ දක්වා අඩු නොකරන බවත් ඒකක 90%වට වඩා අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයන් 78% සිටින බවත් ඇමැති කිවේය.
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඒකක අනූවට විදිලි සැර නොවදී
ලෙස්ලි Friday, 16 December 2011 01:56 AM
අනේ ඇමැතිතුමනි අපට මොකද වෙන්නෙ?
රේණුක Thursday, 15 December 2011 06:29 PM
Ane.Loku Udawwak. අනේ ලොකු උදව්වක්
යූනස් Thursday, 15 December 2011 08:25 PM
දුප්පතාගේ දුක යන්තම් ටිකක් තේරිලා...දිගටම පවත්වාගෙන යාම යාවත්කාලීනයි...