පොලිස් අධිකාරීවරු 14 දෙනෙක් පෙබරවාරි 01 වැනි දා සිට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරට පත් කරනු ලැබුහයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ කේ.වි.ඩී.ඒ.ජේ. කරවිට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පී.කේ.ඩී. ප්‍රියන්ත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩී.පි. චන්ද්‍රසිරි, මාන්කුලමේ පී.අයි.ඩී.ආර්. විජේසිංහ, බණ්ඩාවෙල ,පී.එම්.එච්.බී. සිරිවර්ධන, මහනුවර , යු.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක, එස්.ඩබ්ලිව්. සේනාරත්න, රජ්‍ය බුද්ධි සේවයේ එම්.එන්. සිසිර කුමාර, තංගල්ලේ එම්.එන්. සිසිර කුමාර, විශේෂ කාර්යාංශයේ ටී.සි.ඒ ධනපාල,පොළොන්රුවේ පී.ඒ.එන්.එල්. විජේසේන, විශේෂ කාර්ය බළකායේ ඩබ්ලිව්.එස්.ඊ. ජයසුන්දර, මාතලේ ඒ.පී.ජේ. චන්ද්‍රකුමාර සහ කන්කසන්තුරේ එච්.එන්.කේ.ඩී. විජයසිරි ඔවුහුය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එස් පී 14 දෙනෙක් එස් එස් පී වෙති
සුභසිංහ Wednesday, 26 March 2014 08:54 PM
කරවිට අසංග අයියේ සුභපැතුම් .නීති පීටයේ ඉගෙන ගන්න කොට තිබුන වටිනා බලපොරෝතුතුව රටේ අපරාධ මැඩලීම ,දැන් අවස්ථාව ලැබී තිබේ (අ)
ශේන් Wednesday, 26 March 2014 09:27 PM
කව්ද මේ සිසිර කුමාරලා (අ)
චන්ද්‍රා Wednesday, 26 March 2014 10:14 PM
සැමට පොදුවේ සුබ පතමි, පහුගිය දිනයක් දමා උසස්වීම් දීමේ තේරුම කුමක්ද? අද සිට හෝ ඉදිරි දිනක සිට නො කියා , (දී)
චමින්ද Wednesday, 26 March 2014 10:25 PM
පොලිසියට හොද කලක් යාවි මේ උසස් වීම නිසා සියලු දෙනා හොද නිලදාරීන් (දී)
ලාල් පෙරේරා Thursday, 27 March 2014 07:39 AM
සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුමය. එය එසේ නොවුණහොත් ඕනෑම අායතනයක පැවැත්මක් නැතුව යනවා. උණුසුම් සුභ පැතුම්! (නි)
පිටගල Thursday, 27 March 2014 10:37 AM
අපේ ගමේ කතාවක් තියෙනවා " කොන්ඩේ කැපුවත් ජුවානිසා ජුවනිසා මයි" කියලා. මම හිතන්නේ ඒ කතාව මෙතෙනට ගැලපේවි. (නදී)
දයා Wednesday, 26 March 2014 06:33 PM
මම බලාපොරොත්තු වුණ කෙනාගේ නම මෙතන නැහැනේ. (නි)
නවා Wednesday, 26 March 2014 07:13 PM
රට ජාතිය ගැන ඇති කැක්කුමෙන් වැඩ කරන්න (දී)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 26 March 2014 07:21 PM
සියලු දෙනාට සුබ පතනවා.ඔබගෙන් අවංක සේවයක් රටේ ජනතාවට සිදුවෙයි කියා සිතනවා.දේශපාලනය ගාවා නොගෙන සාධාරන සේවයක් කරන්න. (නි)
චානක. Thursday, 27 March 2014 11:51 AM
කොතරම් තරු පටි ලැබුණත් විධායක යට වෙන්න සිදුවෙනවා. (අ)
තිලාන් Wednesday, 26 March 2014 07:26 PM
බලමු ඔවුන් මහජනයා වෙනුවෙන් මොන වගේ සේවයක් ඉටු කරයිද කියලා (නි)
කුමාරි Thursday, 27 March 2014 12:07 PM
ගොඩක් අයට ලොකු තනතුරකට ආවම අතීතය අමතක වෙනවා. එහෙම නොවී රාජකාරිය අකුරට ඉටු කරන්න. සැමට ජය වේවා! තෙරුවන් සරණයි! (ස)