ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ශ්‍රී ලංකා ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට නම් කර ඇති කණ්ඩායම් හතට දේශිය ක්‍රීඩකයන් 112 ක් නම්කර තිබේ. මෙම කණ්ඩායම්වලට විදේශිය ක්‍රීඩකයෝ 56 ක් ද ක්‍රීඩා කිරීමට නියමිතය. එස්.එල්.පී.එල්. තරගාවලිය අගෝස්තු මස 10 වැනිදා සිට 31 වැනිදා දක්වා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී සහ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම තරගාවලියට (එස්.එල්.පී.එල්.) තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලිපි බාර ගැනීමට මේ මස 16 වැනිදාට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්යක්ෂ ඈෂ්ලි ද සිල්වා මහතා හමුවිය යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 0777 668600 දුරථනයෙන් ලබාගත හැකිය. වයඹ කණ්ඩායම: මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, කුසල් ජනිත්, අකිල ධනංජය, කෞෂල්‍ය වීරරත්න, ෂෙහාන් ජයසූරිය, සුරංග ලක්මාල්, මිලින්ද සිරිවර්ධන, චතුරංග කුමාර, නිමේෂ් පෙරේරා, චමින්ද වාස්, අලංකාර අසංක, දසුන් ශානක, මාලින්ද පුෂ්පකුමාර සහ දිලේෂ් බුද්ධික කඳුරට කණ්ඩායම: කුමාර් සංගක්කාර, තිසර පෙරේරා, තිලාන් සමරවීර, කෝසල කුලසේකර, කිත්රුවන් විතානගේ, කෞෂාල් ලොකුආරච්චි, ජීවන්ත කුලතුංග, මලින්ද වර්ණපුර, චානක වෙළගෙදර, සනත් ජයසූරිය, දිල්හාර ලොකුහෙට්ටිගේ, තරංග පරණවිතාන, රොමේෂ් බුද්ධික, චින්තක පෙරේරා, කෞෂාල් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල නැගෙනහිර කණ්ඩායම: ඇන්ජලෝ මැතිව්ස්, නුවන් කුලසේකර, ඇන්ජලෝ පෙරේරා, අජන්ත මෙන්ඩිස්, ටී. එන්. සම්පත්, සචිත් පතිරණ, සුරාජ් රන්දීව්, ගයාන් මනීෂාන්, චමීර දුෂ්මන්ත, සමින්ද එරංග, උදාර ජයසුන්දර, කනිෂ්ක ඇල්විටිගල, සජීව වීරකෝන්, ඇන්ඩි සොලමන්ස්, ඉෂාන් ජයරත්න සහ චරිත් සිල්වෙස්ටර් ඌව කණ්ඩායම: සචිත්ර සේනානායක, තිළිණ කණ්ඩම්බි, උපුල් තරංග, ඩිල්ෂාන් මුණවිර, දිල්හාර ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චින්තක ජයසිංහ, සමීර සොයිසා, සීකුගේ ප්‍රසන්න, අෂාන් ප්රියංජන්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු මධුසංඛ, අකිල ඉෂංක, දිනේෂ් දර්ශනප්‍රිය, සාලිය සමන් සහ අෂේන් සිල්වා උතුර කණ්ඩායම: මුත්තයියා මුරලිදරන්, චාමර කපුගෙදර, ජෙහාන් මුබාරක්, ෆර්විස් මහරුෆ්, ජනක ගුණරත්න, නිලංක පේ‍්‍රමරත්න, මහේල උඩවත්ත, චතුර පීරිස්, අකලංක ගණේගම, රොෂේන් සිල්වා, පී. එච්. ඞී. කෞෂල්‍ය, සඳුන් වීරක්කොඩි, මදුර ලක්මාල්, සොහාන් බොරලැස්ස, යොහාන් ද සිල්වා සහ මධුශංඛ ඒකනායක රුහුණ කණ්ඩායම: ලසිත් මාලිංග, ළහිරු තිරිමාන්න, චාමර සිල්වා, ප්‍රසන්න ජයවර්ධන, ඩිල්රුවන් පෙරේරා, රමිත් රඹුක්වැල්ල, තරංග ලක්ෂිත, ගිහාන් රූපසිංහ, ශාලික කරුණානායක, දෙනුවන් රාජකරුණා, මාලිංග බණ්ඩාර, කසුන් මධුසංඛ, ධනංජය ද සිල්වා, ශානුක දිසානායක, ගයාන් විජේකෝන් සහ චමින්ද විදානපතිරණ බස්නාහිර කණ්ඩායම: තිලකරත්න ඩිල්ෂාන්, ජීවන් මෙන්ඩිස්, රංගන හේරත්, ඉන්දික ද සේරම්, ධනුෂ්ක ගුණතිලක, ධම්මික ප්‍රසාද්, ළහිරු ජයරත්න, රුෂාන් ජලීල්, සචිත්ර සේරසිංහ, නුවන් ප්‍රදීප්, දිමුත් කරුණාරත්න, අමල් ඇතුළත්මුදලි, සංජය ගංගොඩවිල, නදීර නාවල, තිලාන් තුෂාර සහ ඉෂාර අමරසිංහ
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එස්. එල්. පී. එල්. තරගාවලියට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 112 ක් එක්වෙති
පුංචා Wednesday, 11 July 2012 11:34 AM
කට්ටියම බෝල ගහයි වගේ ........
රෂීඩ් Wednesday, 11 July 2012 12:57 PM
මේක නම් පුදුමාකාර වැඩදායී තීරණයක්
යොහාන් Wednesday, 11 July 2012 12:47 PM
නෑ....නෑ....බෝල ඇහිඳීවි.
suranga Wednesday, 11 July 2012 01:23 PM
කණිෂ්කට මෙකද වුණේ
බූරුවා Wednesday, 11 July 2012 03:06 PM
ජයසූරිය දැන් රුහුණේ නැද්ද?
බටු මුදලාලි Wednesday, 11 July 2012 03:20 PM
කළුවිතාරන ..??? හිටියනම් නියමයි..සනත් එක්ක ඕපන් බැට් කරන්න ...20/20