
පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත.
විද්‍යාඥයන්ට අනුව, මෙම ශිඛර පිහිටා ඇත්තේ අප්‍රිකාවට ඔබ්බෙන් මුහුදු පතුලේය.
අප්‍රිකා මහද්වීපය සහ පැසිෆින් සාගර කලාපය මැදය. මෙම ශිඛර දෙකම කිලෝ මීටර් 100 ට වඩා උසින් වැඩි යැයි පැවැසෙයි.
එවරස්ට් කන්දේ උස කිලෝ මීටර් 8.849 කි.
මුහුදු පතුළෙන් හමුවුණු මෙම කඳු අඩු වශයෙන් අර්ධ බිලියනයක් පමණ පැරැණි බව අනුමාන කෙරේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිව ණය කරපු ගාන ඔය කඳු ඔක්කෝටම වැඩියි... යුක්තිය යුක්තිය...
මේවා ඇත්තටම කඳු නෙවෙයි, තියෙන්නෙත් පොළවේ ඇතුළේ. ගල් වුනු ලාවා පොකුණු දෙකක් වෙන්නත් පුළුවන්.
එවරස්ට් කන්දෙ උස කිලොමීටර් 8849 නොවෙයි. මීටර් 8849 කි. කාට හො කොහෙදී හො වැරදීමක් වෙලා වගෙයි !!!
ඇයි හරියට කියවන්නෙ නැතිව වැරදි තොරතුරු දාන්නෙ. මිනිස්සු මුලා වෙනව නෙ.. ආයෙ ගිහින් ඒන්ඩීටීවී ආටිකල් එක කියවන්න. කිලෝ මීටර් සීයකට වඩා උස කදු කොහෙවත් නෑ.. මුහුදවත් ගැඹුරු නැ කිලෝමීටර් 100ක්. මොන බොරුද මේ දාල තියෙන්නෙ.
සාගරයේ ගැඹුරුම ස්ථානය පවා කිලෝමීටර 11 ක් පමණ වේ
මෙය බොහෝ විට කිලෝ මීටර් 10 ක් විය හැකිය.
පෘථිවිය ගැන දැනට මිනිසුන් දන්නා දෙයට වඩා නොදන්නා දෙය අති විශාලයි. මෙය තහවුරු හෝ ප්‍රතික්ෂේප වනතුරු බලා ඉඳිමු...!