සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව මේ මස 31 වැනිදා ගාල්ලේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට දඟ පන්දු යවන කී‍්‍රඩක සීක්කුගේ ප‍්‍රසන්න සහ වේගපන්දු යවන කී‍්‍රඩක ශාමින්ද එරංග ඇතුළත්ව සිටිති. දෙරට අතර පැවැති එක්දින තරගාවලියේදී ප‍්‍රසන්න සහ එරංග දස්කම් දැක්වීම නිසා මෙම සංචිතයේ ස්ථානය හිමිව තිබේ. ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතය: තිලකරත්න ඩිල්ෂාන් (නායක), තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්, සුරාජ් රන්දිව්, රංගන හේරත්, සුරංග ලක්මාල්, චානක වෙලගෙදර, ධම්මික ප‍්‍රසාද්, ශාමින්ද එරංග, ළහිරු තිරිමාන්න, සීක්කුගේ ප‍්‍රසන්න සහ අජන්ත මෙන්ඩිස්
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එරංග - සීක්කුගේ ටෙස්ට් සංචිතයට