මෑතකදී කලා ලෝකෙ කවුරැත් දන්නා හඳුනන එක්තරා ප්රවීණයෙක්ගෙ උපන් දිනය යෙදිලා තිබුණා. තාමත් කොල්ලා වගේ නිසා වයස අනුමාන කරන්න බැහැ, ඔහු කියන්නෙත් නැහැ. ඔහුගේ උපන් දිනේ සතුට බෙදාගන්න ඔහු හිතවත්ම යාළුවො දහ දොළොස් දෙනෙකුට තරැ පහේ හෝටලේක දිවා ආහාරයක් දුන්නලු.
ඔන්න දැන් හැමෝම සතුටු සාමීචියේ යෙදිලා කෑම කන්න පටන් ගත්තලු. ටික වෙලාවක් කෑමත් සමඟ හරඹ කරමින් සිටි මේ කට්ටියට මතක් වුණාලු උපන් දින කුමාරයාව. ඔහු පේනතෙක් මානෙක හිටියෙ නැහැල්ලු. මේකත් තරැ පහේ ලණුවක්ද දන්නෙ නැහැ කියලා කට්ටිය කලබල වුණාලු. ඔන්න ඔහොම ඉන්න කොට අතරැදන් වූ උපන්දින කුමාරයා එතනට ආවලු. ඔහු උපන් දින කේක් කපන්න වෙනත් තැනක් ලෑස්ති කරන්න ගිහින් තියෙන්නෙ. කේක් එකට පත්තු කරලා තියෙන්නෙ ඉටිපන්දම් දෙකක්. එයා ඉතිං බබානෙ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්රයේ ප්රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
එයා බබාලු...