(මහින්ද නිශ්ශංක)
කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නවතා තිබූ එන්ජිම නොමැති හිස්තෙල් ටැංකි අටක් සංකීර්ණයේ සිට දෙමටගොඩ දෙසට ඉසට ඉබේ ධාවනය වී මහාමාර්ගයේ ධාවනය වූ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයක ගැටී තිබේ.
අද (13) පස්වරුවේ මෙම අනතුරු සිදුවී තිබේ.අනතුරින් පාසල් වෑන් රථයට හානි සිදුවී ඇතැත් කිසිඳු පාසල් ශිෂ්‍යයෙකුට හානියක් සිදුවී නැතැයි වාර්තාවේ.
(ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත සෙනවිරත්න)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එන්ජිම නොමැතිව හිස්තෙල් ටැංකි 8 ක් ඉබේ ධාවනය වෙයි
siri Thursday, 13 February 2020 12:46 PM
වෙනසේ මහිමය... අර වන සංරක්ෂණ නිලධාරිනිය වගේ වීරවරියන් බිහිවුනේ අලුත් පාලනය නිසා කියනවා වගේ මේකත් ජනාධිපතිතුමාගේ ගිණුමට බැර කරන්න උත්සාහ කරන අය හිටියේ නැත්නම් තමයි පුදුමේ...!
NishanThursday, 13 February 2020 10:18 PM
වන සංරක්ෂණ නිලධාරිනියගේ ජීවිතය අනතුරේ වැටුනම ඒකත් මේ පාලනයේ අනුහසින්ම කියලත් ඔය කටින්ම කියන්න.
Amara Thursday, 13 February 2020 01:05 PM
පද්ධතිය වෙනස්වෙලා නැහැ...
wicky Thursday, 13 February 2020 03:34 PM
මේවායේ පරීක්ෂණ ඇත්තටම සිදු වෙනවද කියන එක නම් මට ප්‍රශ්නයක්... මෙතැනින් එහාට අපට මුකුත් දැනගන්න ලැබෙන්නේ නැහැ. අනික තියෙන දේවල් පරිස්සම් කරගන්නේ නැතිව නැතිදේවල් ඉල්ලන්න නම් මෙයාලට හුරුයි. පුදුම කරුමයක් මේ දෙපාර්තමේන්තුව නම්...
වජිර රන්ජන් Thursday, 13 February 2020 05:07 PM
වහල්ලුන්ට ජය වේවා.!
Dasa P Thursday, 13 February 2020 10:05 PM
බල ශක්ති අර්බුදයට අලුත්ම විසදුම. ඉබේ දාවනයවන වාහනද?
Nishan Thursday, 13 February 2020 10:20 PM
ජනාධිපතිතුමනි විගස ගොස් කොලොන්නාව තෙල් සංකීර්ණයේ දුම්රිය ගැන සොයා බලන්න.