IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


එජාපයට තවත් අතුරු වාරණයක්

 හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරණායක  මහත්මියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව  ඡන්දය ප්‍රකාශ කිරිම කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතාට එරෙහිව විනය පියවර ගෙන ඔහුගේ  මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට  එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය වළක්වමින්  ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු  ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා  ලබන 20 වැනි දින තෙක්  අතුරු වාරණයක් පැනවීය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ,පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු විනය කමිටු සාමාජිකයෝ 6 දෙනක් වග උත්තර කරුවෝය.



අදහස් (0)

එජාපයට තවත් අතුරු වාරණයක්

හේමසර හිමි Friday, 08 March 2013 06:49 AM

ශක්තිමත් විපක්ෂයක් අපිට තිබුණා නම් අද රටට මෙහෙම වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ලක්මාල් Friday, 08 March 2013 08:38 AM

ලංකාවේ ඡන්ද ය දුන්නු මිනිස්සු ආණ්ඩු පක්ෂයට 2/3 ආසන දීල, දැන් කියනවා ශක්තිමත් විපක්ෂයක් නැ කියල. අනේ මන්ද, මම හිතන්නේ ලංකාවේ ඉන්න බුහුතරයක් මිනිස්සු කන්නේ බත් ද කියල. (ස)

:       0       0

චම්පා Friday, 08 March 2013 09:45 AM

ටිකක් අපල කාලයක් වගේ (දී)

:       0       0

චමින්ද Friday, 08 March 2013 10:59 AM

විපක්සෙ ට හරි නායකයෙක් නැති බවයි මට පේන්නෙ. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 08 March 2013 11:50 AM

විපක්ෂය මෙතරම් දුර්වල කළේ විපක්ෂයේ ඡන්ද අරගෙන ‍පිල් මාරු කළ අය කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site