ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී රජය සමග ඡන්දය දුන් මොහාන් ලාල් ග්‍රේරු හා පී දිගම්බරන් මන්ත්‍රීන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරැපීම වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (06) දින 14ක අතුරු තහනමක් පැනවීය.
දැනට රජයට සහාය දෙන මේ දෙදෙනා ගිය මැතිවරණයේදී තරඟ කළේ එක්සත් ජාතික පක්ෂයෙනි.
එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයට පටහැනිව දෝෂාභියෝගයකට පක්ෂව ඡන්දය දුන් අය පක්ෂයෙන් නෙරැපීමේ තීරණය මත ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම මේ අනුව වැළැක්වේ.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරු ප්‍රධාන වගඋත්තරකරුවෝ ය.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එජාපයට අතුරු වාරණයක්
සහිහාර් දාවඩ් Wednesday, 06 March 2013 03:21 PM
පුදුම වෙන්න දෙයක් නැහැ (දී)
ෆාරුක් Wednesday, 06 March 2013 03:27 PM
අයියෝ සල්ලි (දී)
අනුර Thursday, 07 March 2013 01:32 PM
ඉතින් මොකටද මොවුන්ට ඡන්දෙ දෙන්නේ (ස)
චමිල Wednesday, 06 March 2013 04:39 PM
අයියෝ සල්ලි (දී)
ධම්ම Wednesday, 06 March 2013 05:16 PM
මේ නඩු විසදන්නා සේ මගේ ඉඩම් නඩුවත් ඉක්මණින් විසදනව නම්? (දී)
යොහාන් Wednesday, 06 March 2013 06:42 PM
කාවවත් එහෙම පක්ෂයෙන් ඉවත් කරන්න බැහැ (දී)
යොහාන් Wednesday, 06 March 2013 06:39 PM
බැරි සිල් නොගනින් අමරෝ (ස)
බාසුර Wednesday, 06 March 2013 06:46 PM
අයියෝ ඒ මොකටද ඒ (දී)
අජිත් Thursday, 07 March 2013 09:26 AM
අපේ ඡන්දය අරන් අනිත් පැත්තට සහාය දෙන එක ඡන්දය දීපු අයට කරන බලවත් අසාධාරණයක් (ස)
ලංකා Wednesday, 06 March 2013 07:57 PM
රැව්ලයි කැඳයි දෙකම බෑනේ (ස)
සාලිය Wednesday, 06 March 2013 08:09 PM
මොකද්ද මේ වෙන්නේ (දී)
ශහීබ් Wednesday, 06 March 2013 08:14 PM
රෑ වැටුණු වළේ දවල් වැටෙන්න හොද නැහැ. (නි)